ඒක තමයි...හැබැයි ඉතින් ලිඳේ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනවා.. සැසයි ජයන්තයයි මේ දවස් ටිකේ නියම ආතල් එකක් දුන්නනේ...
![]()

eka thma math baluwe
![]()
මටත් එහෙම හිතෙනවා...ඔව් ඔව් ළිඳ ඇතුළට ගියහම ආයිත් ගොඩට එන්න හිතෙන්නෙ නෑ වගේ කට්ටියට![]()



ahhh kattiya set wela neda![]()
නුවන් ලොක්කත් ඇවිල්ලා කියහන්කෝ...



එහෙනම් හොඳයිඒකනෙ මං ඊයෙ කිවුවෙ එයාගෙ ගමන්ගම වෙනස් වෙන්න පුළුවන් කියල
හොඳ වෙලාවට ඔයාත් පාවෙවී ඉඳල ලොකේෂන් එක මාරු කළේ නේද?





dannwane ethin mama dawaseme mekeneආ... උඹත් ආවද... එල එල...
mekawath nagala giyoth kammali naethiwa enna puluwan
mama eye 149k damma postහිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
maru show eka
මටත් එහෙම හිතෙනවා...![]()


ow ow too nangi kawadha boru kiwweටූ කිවුවෙ එහෙම අයයි ඉන්නෙ කියල. එහෙනම් ඇත්ත වෙන්න ඇති නේද?

එල එල... එහෙනම් පචයක් කියාගෙන ඉඳිමු...
ට්රේඩ් එක දැන් දැක්කේ යාළුවා ,,,,,
ඉතින් ආවා මේ පැත්තේ ............
pappa gamema hityanam thma hodha
mama eye 149k damma postmaru show eka
![]()


මොකක්ද බන් පප්පා ගම....
pappa gamema hityanam thma hodha![]()



එල එල ,,,,,,එල එල... එහෙනම් පචයක් කියාගෙන ඉඳිමු...



මගේ තිබුනේ 57යි බන්...offline කේස් එක හින්දා මම ගියා...mama eye 149k damma postmaru show eka
![]()
ඇයි බන් ටූ නංගිගේ කලින් location එක පප්පා ගමනේමොකක්ද බන් පප්පා ගම....![]()

හ්ම් ඒක තමා
සමහරවිට අලුත් රටක් වගේ හොයාගෙන ද දන්නෙ නැහැනෙ ටූ. තාම නමක් නැතුව ඇති දාන්න![]()
