පච_ගහ_යට

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... මාලිංග අ‍යි‍යේ... ඊ‍යේ වෑර්ලස් එක පැත්තට ආවේ නෑ නේද?

    හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
    හ්ම්... මමත් පැ‍ය දෙකක් විතර ඉඳලා බැරිම තැන ගි‍යා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah den nam awulak ne apiwa berala eka yanne apita udin so apita mukuth wenne ne :D

    එහෙනම් හොඳයි :D ඒකනෙ මං ඊයෙ කිවුවෙ එයාගෙ ගමන්ගම වෙනස් වෙන්න පුළුවන් කියල :D හොඳ වෙලාවට ඔයාත් ‍පාවෙවී ඉඳල ලොකේෂන් එක මාරු කළේ නේද?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... මමත් පැ‍ය දෙකක් විතර ඉඳලා බැරිම තැන ගි‍යා...

    ඒක තමයි. වැඩසටහනනම් හොඳට ගියාට ඩිස්කනෙක්ට් වෙන එකයි ඔෆලයින් යන එකයි නිසා අහන්න බැහැනෙ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි. වැඩසටහනනම් හොඳට ගියාට ඩිස්කනෙක්ට් වෙන එකයි ඔෆලයින් යන එකයි නිසා අහන්න බැහැනෙ.
    ඒක තම‍යි අවුල... අදත් ඔහොම බම්බුවක් වෙ‍යිද දන්නේ නෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තම‍යි අවුල... අදත් ඔහොම බම්බුවක් වෙ‍යිද දන්නේ නෑ...

    අද සයිට් එකනම් අවුලක් නෑ වගේ. ඒක නිසා සමහරවිට රේඩියෝ සර්වර් එකත් අවුලක් වෙන එකක් නෑ :D අද දිල් මල්ලි නැති නිසා කවුරු හරිනෙ කරනව ඇත්තෙ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අද සයිට් එකනම් අවුලක් නෑ වගේ. ඒක නිසා සමහරවිට රේඩියෝ සර්වර් එකත් අවුලක් වෙන එකක් නෑ :D අද දිල් මල්ලි නැති නිසා කවුරු හරිනෙ කරනව ඇත්තෙ.
    කවුරු කලත් කමක් නෑ රේඩි‍යෝව ති‍යනවා නම් ඒ ඇති... කාව හරි ලිඳට දාලා පොඩි fun එකක් අරගන්න පුලුවන්නේ...:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරු කලත් කමක් නෑ රේඩි‍යෝව ති‍යනවා නම් ඒ ඇති... කාව හරි ලිඳට දාලා පොඩි fun එකක් අරගන්න පුලුවන්නේ...:lol::lol::lol:

    :rofl::rofl: ඔව් ඔව් කවුරු කළත් අහන්න පුළුවන්නම් එච්චරයි. කැඩි කැඩී ඇහෙන්නෙ නැතුව. අනිව අනිව ත්‍රේඩ් එකේ කට්ටිය සෙට් වුණහම කොහොමත් ෆන් තමයිනෙ :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl: ඔව් ඔව් කවුරු කළත් අහන්න පුළුවන්නම් එච්චරයි. කැඩි කැඩී ඇහෙන්නෙ නැතුව. අනිව අනිව ත්‍රේඩ් එකේ කට්ටිය සෙට් වුණහම කොහොමත් ෆන් තමයිනෙ :lol:
    ඔව් ඉතින් එදා සෝමේ අ‍යි‍යා ඔ‍යාවත් ලිඳට දැම්මනේ...:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් එදා සෝමේ අ‍යි‍යා ඔ‍යාවත් ලිඳට දැම්මනේ...:lol::lol::lol:

    අපිට ඉතින් උලත් එකයි පිළත් එකයිනෙ :rofl::rofl: ළිඳත් එකයි ගොඩත් එකයි :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ඉතින් උලත් එකයි පිළත් එකයිනෙ :rofl::rofl: ළිඳත් එකයි ගොඩත් එකයි :lol::lol:
    අපිවත් ඉතින් කො‍යි වෙලේ ලිඳට වැටෙ‍යිද දන්නේ නෑ... හැබැ‍යි ඉතින් බැරිවෙලා හරි වැටුනොත් ගොඩ ඒමක් නම් නෑ..:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිවත් ඉතින් කො‍යි වෙලේ ලිඳට වැටෙ‍යිද දන්නේ නෑ... හැබැ‍යි ඉතින් බැරිවෙලා හරි වැටුනොත් ගොඩ ඒමක් නම් නෑ..:lol::lol::lol:

    ඔව් ඔව් ගොඩ ඒමක් නෑ තමයි :lol::lol: මාව ගියපාර රේඩියෝ තිවිද්දිත් කට්ටිය ළිඳට දැම්ම ඔය වගේ ම ගැහැණු ළමයෙක්ව ගාවල :lol::lol: අනිව අනිව දැන් හැමෝවම ළිඳට දාගෙන යන්නෙ :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් ඔව් ගොඩ ඒමක් නෑ තමයි :lol::lol: මාව ගියපාර රේඩියෝ තිවිද්දිත් කට්ටිය ළිඳට දැම්ම ඔය වගේ ම ගැහැණු ළමයෙක්ව ගාවල :lol::lol: අනිව අනිව දැන් හැමෝවම ළිඳට දාගෙන යන්නෙ :lol:
    ඒක තම‍යි...:lol::lol: හැබැ‍යි ඉතින් ලිඳේ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් ති‍යනවා.. සැස‍යි ජ‍යන්ත‍ය‍යි මේ දවස් ටිකේ නි‍යම ආතල් එකක් දුන්නනේ...:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203D4.gif