අපාය tours

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි සහෝදරයා
    දිගටම ලියන්න.
    අලුත් ක්‍රමයකට කියන මේ කරුනු හිතට ගන්න , කට්ටිය.
    මතකයි නෙ අපාය tours වලට automatic සුදුසුකම් ඇති කර ගන්න එපා
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    4. සීත නරකය -
    ගිනි වේගයෙන් පැසෙද්දී අඩමින් දුක් විදින විට ඉතා විශාල කපුටන් හැතැම්මකට වඩා දිග තම තුඩින් ඇන ඇස් උදුරාගෙන කති. ඒ හා විශාල උකුස්සන් බඩවැල් ඇද කති. මේ වේදනාවෙන් මිය ගොස් කර්මය ගෙවෙන තුරු නැවත නැවත එහිම උපදින්නට ආස අයට විශේෂයෙන් සකස් කර ඇත

    යාම‍ට කල යුතු දේවල්: භාණ්ඩ මිලට ගන්නා විට තමන්ට හෝ අනුන්ට පාඩු වන ලෙස හෙට්ටු කිරීම/ක්‍රියා කිරීම, විශාල ප්‍රමාණයක් ළග තිබුනද ලොකු මුදලකට ටිකක් දී අසාධාරණ ලෙස වෙළදාම් කිරීම, වී වෙනුවට බෝල් වී දීම හෝ එවැනි වෙළදාම, කුඩා ප්‍රමාණයක් දී මහා ප්‍රමාණයක් ගන්නා අය, දෙන්නම් දෙන්නම් කියමින් නොදී ඇවිදින අය



    අද කාලේ පත්තර කන්තෝරු වල වෙන විදිහේ වැරද්දක් අපිටත් වෙලා,
    මෙතන 'සීත නරකය' කියන නම වෙනුවට එන්න ඕන 'දළකෙස්මැලි නරකය'. අපිට වැරදුනාට organizer ලට වරදින්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    5. පොකුරුපත් නරකය - විශාල කිනිතුල්ලන් වැනි සතුන් ඇට නහර බිද කන අතර කර්මය ගෙවෙනතුරු නැවත නැවත
    එහිම ඉපදෙන්නට කැමති අයට සකසා ඇත

    යාමට කලයුතු දේ: සංගයාවහන්සේලාට හා සිල්වතුනට බැණ වැදීම, සඟ බේදයට උදව්
    කිරීම, දෙමව්පියන්ව හා නෑදෑයින්ව දුටුවිට නැගිටින්නේ නැතිව බැණ වැදීම/බිද වීම
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    වටින ත්‍රෙඩ් එකක් සහෝ..........
    දිගටම කරගෙන යමු...............
    තෙරුවන් සරණයි............

    Thanks

    චගු;13728610 said:
    නියමයි සහෝදරයා
    දිගටම ලියන්න.
    අලුත් ක්‍රමයකට කියන මේ කරුනු හිතට ගන්න , කට්ටිය.
    මතකයි නෙ අපාය tours වලට automatic සුදුසුකම් ඇති කර ගන්න එපා

    Thanks
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වටිනා ත්‍රෙඩ් එකක්
    දිගටම ලියන්න
    තෙරුවන් සරණයි සහෝ..!
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    හදිස්සියේම වෙන thread එකක් දැකල ඊයේ බුරුමේ පැත්තේ ගියා. ඉතින් අපායට වෙලාවක් තිබුනේ නැහැ. ඒත් ඉතින් ඒ දෙකේ වෙනසක් නැද්ද කියලත් හිතෙනවා එහෙ වෙන සමහර දේවල් කියව්වම. අනේ සංසාරේ කියල හිතෙනවා

    අපාය Tours ගැන ලියන්න කලින් වැදගත් දේවල් කීපයක් ලියන්න තියෙනවා. ඊට කලින් rep දීපු අයටත් ස්තූතියි කියන්න ඕන. ඒත් එතනින් නවතින්නේ නැතිව යමක් කරන එක හොදයි කියල හිතුන බුරුමේ ගැන කියවනකොට. ඒකටම එකතු වෙන්න බණක් අහන්නත් ලැබුනා ඊයේ.

    අපේ මේ thread එකින් හරි වෙන ඕනෑම thread එකක post එකකින් යම් ප්‍රයෝජනයක්/පිහිටක් වුනා නම් ඒ පිහිට අඩුම ගානේ තව එක්කෙනෙක්ට හරි දෙන්න බලන්න. මොකද අපි ඉන්නේ රුපියල් දාහට මිනී මරණ වගේ අශිෂ්ඨ දේවල් කරන අයත් ඉන්න සමාජයකනේ. ඉතින් අපි ඉන්න තැන යහපත් තැනක් කර ගත්තේ නැත්තන් අනාගත පරපුරට ඉන්න පුළුවන් රටක් ඉතුරු වෙයිද?

    අද කාලේ ළමයින්ට පාසලෙන් tuition පන්තියට යනවා ඇරෙන්න වෙන දේකට වෙලාවක් නැහැනේ. ඉතින් යන්ත්‍ර වගේ විභාග pass වුනාට අභ්‍යන්තර ගුණ වගාවකට උනන්දු වෙන්නේ කීයෙන් කීදෙනාද? ඉතින් ඕගොල්ලන්ගේ දරුවන්ටත් හොද නරක තේරුම් කරලා ගුණගරුක අය කෙරුවේ නැතිනම් ඒගොල්ලෝ ඕගොල්ලන්ව වැඩිහිටි නිවාසෙකට තමයි අන්තිමට ගිහින් දාන්නේ. කැමති නම් කමක් නැහැ ඉතින්. අන්තිමට ඉතුරු වෙන්නේ භෞතික දේවල් වලට ඕන ජහ ජරා වැඩක් කරන යන්ත්‍ර ටිකක් තමයි:).
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    6. සීත නරකය - දරා ගත නොහැකි අධික ශීතල දියෙහි රැළි ගැසීමෙන් දරාගත නොහී සීතයෙන් උඩු යටිකුරුව ඇට නහර මස් සුන් වී මිය ගොස් නැවත නැවත කර්මය ගෙවෙන තුරු එහිම ඉපදීමට සකසා ඇත.

    යාමට කල යුතු දේ: දානයෙන්, ධර්මයෙන් ජීවිකාව ගෙනයන්නවුන් නසා, අනුන්ගේ දේ බලෙන් ගැනීම හා ගෙවලට වැද සොරකම් කිරීම
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    7. සංඝාත නරකය - කට දක්වා පිරුණු වතුරේ විශාල ශරීර ඇති පණුවෝ පන්න පන්නා ඇඟ මස් උදුරා කා ඇට නහර බිඳ කන අතර නැවත නැවත කර්මය ගෙවෙන තුරු එහිම ඉපදීමට සකසා ඇත.

    යාමට කල යුතු දේ: වළවල් කැපීම, උල සිටුවීම, උගුල් ඇටවීම වැනි උපක්‍රම යොදා සතුන් මරා මස් කිරීම,
    දාගැබ්, පිළිම වලට නොවැද,
    බණ නොඇසීම
    යමක් සිඟා ආ වුන්ට කිසිත් නොදී මග හැරීම
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    8. තාප නරකය - තඹ වැනි දියෙන් නැගෙන ගිනි මත, සතරගාත් එක්කොට බැඳ තිබියදී පැසීමට කැමති අයට සකසා ඇත

    යාමට කල යුතු දේ: කුරුල්ලන් වැනි සත්ත්වයින්
    මැරීම, උකුණන් හා මකුණන් මැරීම හා මකුණනට උණුදිය වත්කොට මරා දැමීම
     
    Last edited:
    • Like
    Reactions: madura199

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අඟුරුමැල නරකය - [FONT=&quot]ගිනිගෙන දිළිසෙන අඟුරු අතර පිච්චෙමින් මහ හඩින්[/FONT][FONT=&quot]හඬමින් ගිනියම් අඟුරු හිසෙහි කණෙහි තැවරෙද්දී ගින්නට ඉටි දිය වන්නා සේ සුන් වී යාමට සකසා ඇත.

    යාමට කල යුතු දේ: සතුන් මරා මස් කර කෑම, [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]අනුන්ගෙන් [/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]මස් ගෙනගොස් උයා මස් ඉතා [/FONT][FONT=&quot]රසයි යනුවෙන් කියා කෑම,[/FONT][/FONT][FONT=&quot][FONT=&quot] නොයෙක් සතුන් දුටු විට උන්ගේ ඇගේ තෙල් බොහෝ[/FONT][FONT=&quot]ඇත යනුවෙන් කීම
    [/FONT][/FONT]
     
    Last edited:

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    දේවදූත සුත්‍රය......[භාග්යවතුන් වහන්සේ නිරය සම්බන්ධව වදාල දෙසුම...]
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA

    2. ඔසුපත් නරකය -

    විශාල ශරීර ඇති සත්වයින්ගෙන් පහර දීමට ලක්ව සපාකෑමට ලක් වීමට හා නැවත නැවත එහිම ඉපදෙන්නට කැමති අය

    යාමට කල යුතු දේවල්: දාගැබ්,
    පාලම් හා අම්බලම් වැනි දේවල් සැදීමට යයි කියා මිනිසුන් රවටා මුදල් රැස් කර පසුව එසේ නොකර තමාගේ පරිභෝජනයට එම මුදල් යෙදවීම


    3. ලෝකඹු නිරය -
    වාත වේගයෙන් රැලි නැගෙන, රසදිය මෙන් කකියන, ගිනි ගෙන දිලිසෙන ලෝදියෙන්
    දැවෙමින් කර්මය ගෙවෙනතුරු නැවත එහිම ඉපදීමට කැමති අයට

    යාමට කල යුතු දේවල්: කුකුළන් හා නොයෙක් සතුන් ඇති කර පසුව මරා මස් කිරීම,
    මසට විකිණීම හා සුරා පානය කිරීම

    පොඩි ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද?
    ඉපදීම ඉපදීම කියන එක අපායෙදි කොහොමද වෙන්නේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :baffled:

    අර ලොකු ලොකු සත්තුන් ලවා දඬුවම් දෙන එක ගැන පසුවට අහන්නම්... ඉස්ලාම් ආගමෙත් කියනවා ලොකු ලොකු සත්තු එනව කියලා පවු කාරයෙක් මැරුනට පස්සේ.. දෙකම එක වගෙයි.. නමුත් බෞද්ධ දර්ශනයේනම් ඒ ටොප් ලෙවල් එකේ 1000% සයන්ස් එකත් අභිබවා යන දෙයක් නිසා ලොකු සත්තු මටර් එකට අපි පස්සෙ යමු.. දැන් මට අර ඉපදෙනවා කියන එක වෙන හැටි කියන්න බලන්න ප්ලීස්.


    උත්තර නැතිනම් ඕකේ... කමක් නැහැ.. නියම බෞද්ධයන් වගේ හැසිරෙන්න පුලුවන්... (කුනුහරප කියන එක නෙවෙයි ඕන්):lol:


     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පොඩි ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද?
    ඉපදීම ඉපදීම කියන එක අපායෙදි කොහොමද වෙන්නේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :baffled:

    අර ලොකු ලොකු සත්තුන් ලවා දඬුවම් දෙන එක ගැන පසුවට අහන්නම්... ඉස්ලාම් ආගමෙත් කියනවා ලොකු ලොකු සත්තු එනව කියලා පවු කාරයෙක් මැරුනට පස්සේ.. දෙකම එක වගෙයි.. නමුත් බෞද්ධ දර්ශනයේනම් ඒ ටොප් ලෙවල් එකේ 1000% සයන්ස් එකත් අභිබවා යන දෙයක් නිසා ලොකු සත්තු මටර් එකට අපි පස්සෙ යමු.. දැන් මට අර ඉපදෙනවා කියන එක වෙන හැටි කියන්න බලන්න ප්ලීස්.



    උත්තර නැතිනම් ඕකේ... කමක් නැහැ.. නියම බෞද්ධයන් වගේ හැසිරෙන්න පුලුවන්... (කුනුහරප කියන එක නෙවෙයි ඕන්)
    :lol:



    [FONT=&quot]බුදු දහමේ කියවෙනවා දෙමව්පිය සහයක් නැතිව සිදුවෙන ඕපපාතික උපත් ගැන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ කියන්නේ[/FONT][FONT=&quot] දිව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බ්‍රහ්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රේත ආදී සාමාන්‍ය මනුස්ස ඇසට ගෝචර නොවන [/FONT][FONT=&quot]ජීවීන් ගැන.[/FONT][FONT=&quot] අපායේ උපතත් ඒ ගණයටම වැටෙන්න ඕන. මනුස්ස [/FONT][FONT=&quot]හිත ගැන විද්‍යාවෙන් තවම හොයාගෙන [/FONT][FONT=&quot]නැහැ.[/FONT][FONT=&quot]මැරෙන වෙලාවට[/FONT][FONT=&quot] ඇතිවෙන චුති චිත්තයට අනුව [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]ප්‍රතිසන්ධි චිත්තය පහල වෙන්නේ. එය මව් කුසක් ඇතුලේම වෙන්න [/FONT][FONT=&quot]ඕන කියල නියමයක් නැහැ. [/FONT][FONT=&quot]මේවා [/FONT][FONT=&quot]තාම[/FONT][FONT=&quot] විද්‍යාවෙන් හොයාගෙන [/FONT][FONT=&quot]නැහැ :).[/FONT]
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    දේවදූත සුත්‍රය......[භාග්යවතුන් වහන්සේ නිරය සම්බන්ධව වදාල දෙසුම...]

    බොහොම ස්තූතියි, අපිට ඒ සූත්‍රය ළගදි කියවන්න බැරි වුනා. ඒත් ඒ Tour packages අපි ඉතා ඉක්මනින් promote කරන්නම්:).
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    10. වෙරළ නරකය - [FONT=&quot]විශාල ශරීර හා කුරිරු දළ ඇති බල්ලෝ [/FONT][FONT=&quot]මස් ඉරා කා ඇට නහර බිඳිති. කර්මය ගෙවෙන තුරු එහිම[/FONT][FONT=&quot]නැවත නැවත ඉපදී විපාක විදීමට සකසා ඇත

    යාමට කල යුතු දේ : [/FONT][FONT=&quot]දඩයම් පිණිස බල්ලන් පුරුදු කර උන්[/FONT] [FONT=&quot]ලවා ගෝණුන්[/FONT], [FONT=&quot]හාවන් වැනි සතුන්[/FONT]
    මැරවීම

    [FONT=&quot] හා අතංගු හා බිලීකටු වැනි නොයෙක් උපක්‍රම යොදා මාළුන් ඇල්ලීම හා මැරෙන්නට ඇරීම [/FONT]
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    [FONT=&quot]

    [/FONT]11. අළුකුඹු නරකය - අළුවල දැවීදැවී පතුලේ සිට උඩටත් උඩසිට පතුලටත් යාමට ද එහිම මියගොස්
    [FONT=&quot]කර්මය ගෙවෙන තුරු [/FONT][FONT=&quot]යළි [/FONT]යළිත් එහිම ඉපදී විපාක විදීමට සකසා ඇත

    යාමට කල යුතු දේ : බෙහෙත් බී දරු ගැබ නැසීම, දරු ගැබ නසන්නට බෙහෙත් දීම , ඔසප් වූ බව දැනගෙනම එම දිනවල කම්සුව විදීම, පෝය දිනවල තොටුපලවල හා කම්හල් වල වැඩ කිරීම හා කරවීම
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    [FONT=&quot]12. ඉඹුල්වන නරකය - එහි ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල්[/FONT] [FONT=&quot]කටුත් අනෙක් පස එවැනිම වූ පහතට හැර වූ කටුත් ඇත. ගැහැණුන්ව හි[/FONT][FONT=&quot]ස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති[/FONT] [FONT=&quot]යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව[/FONT] [FONT=&quot]හඬ හඬා බසින අතරේ ඇයට අනියම් ලෙස (වැරදි ලෙස)පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක්[/FONT] [FONT=&quot]උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක [/FONT] [FONT=&quot]විදීමට සකසා ඇත. මෙසේ විපාක[/FONT] [FONT=&quot]විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව [/FONT]ඉපදීමට ද සිදු වේ


    යාමට කල යුතු දේ: තම බිරිද තමන් වෙනුවෙන් දුක් විදිද්දී පර අඹුවන් (පිටස්තර කාන්තාවන්/ වෙන පුරුෂයෙකුගේ බිරිදක්) වෙත යාම/සේවනය කිරීම

    හා


    තම සැමියා තමන් වෙනුවෙන් දුක් විදිද්දී පර පුරුෂයින් (පිටස්තර පුරුෂයින්/වෙන කාන්තාවකගේ සැමියෙකු)වෙත යාම/සේවනය කිරීම
     
    Last edited: