pen eken win 8 දාමු

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    thread කීපයකම කට්ට්ය අහලා තිබුන හරියට pen එකෙන් WIN 8 OS එක දාගන්න විදිය . win 8 විකුනන්නෙත් ISO image විදියට නිසා මේක හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා .
    windows-8-logo.jpg

    වැදගත් : ඉඩ මදි උනොත් pen ඒක ඇතුලේ තියෙන ඒවා මැකෙන්න පුළුවන් , එනිසා 4 GB වත් free තියෙන එකක් පාවිච්චි කරන්න .

    මුලින්ම Windows 8 ISO image එකක් download කරගන්න ඕනි . එළකිරි එකේ threads දෙක තුනකම download links දාල තිබුනා .

    ඊලගට Windows 7 USB/DVD Download Tool ඒක බාගෙන install කරන්න
    (windows 7 කියලා තිබුනට බය වෙන්න එපා , 8 ඒක වැඩ මේකත් එක්ක )



    මෙන්න ලින්ක් ඒක : Windows 7 USB/DVD Download Tool


    Windows 7 USB DVD Download Tool programme එක Start කලාම දකින්න ලැබෙයි

    Step 1 of 4: Choose ISO file screen කියලා browse අරන් බාගත්ත iso file එක select කරලා open කරන්න

    Step 2 of 4: Choose media type screen එකේදී USB ඒක තෝරලා දෙන්න .
    (DVD ඒක තෝරලා burn කරන්න පුළුවන් , එත් අපිට ඕනි ඒක නෙමෙයි )

    Step 3 of 4: Insert USB device screen, drop-down box එකෙන් win 8 දාන්න ඕනි USB ඒක හෝ external hard ඒක තෝරලා Begin copying දෙන්න

    වැදගත් : ඉඩ මදි උනොත් pen ඒක ඇතුලේ තියෙන ඒවා මැකෙන්න පුළුවන් , එනිසා 4 GB වත් free තියෙන එකක් පාවිච්චි කරන්න .

    Step 4 of 4: Creating bootable USB device , රවුමක් දාලා එන්න copy වෙනකන්

    (percentage indicator ඒක අන්තිමටම ගිහින් ගොඩක් වෙලා තියෙන ඒක ගණන් ගන්න එපා)

    ඔක්කොම හරියට උනාම වැටෙයි Bootable USB device created successfully කියලා
    දැන් pen එකට 8 දාලා ඉවරයි .

    pen ඒක ගහලා computer ඒක restart කරන්න . setup ඒක start උනේ නැත්නම් boot order ඒක BIOS වලින් වෙනස් කරන්න .


    cheers ....









     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    pattama thama machan.

    You have given out too much Reputation in the last 24 hours, try again later

    Heta rep dennam :)
     
    Last edited: