2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වැස්ස එක්ක තමා බන් බැරි. මටත් දැන් සනීප නෑ තෙමිලාම. හැමදාම හවසට වැස්සට සෙට් වෙනවාමයි.

:):):)
ekane kiyanne ada nam wassa machan wahina eka epa wennama:dull: thma wahinwa n e wassa e widhhatama:dull:.gorawanne naethi eka withrayi:)
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එක ගෙදරක ඉන්න බැල්ලියක්...අනෙක් ගෙදර ඉන්න බල්ලට
9.gif

හරිය‍ට... titi+saslit:love: වගේ :cool:
tuzki-bunny-emoticon-043.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    giya nennema:( oyath kaduwela laga pathdha enne:oo::oo::oo:
    kathkarala wadak nae oya kalakanni gana nikan idhan padi ganne:no::no::no:
    unta call kalahama anser karanna winadi 5kata wada yanwa:frown::frown::frown:

    නෑ ඒ පැත්තෙ නෙමෙයි. ඒ වුණාට අපිටත් ඒ වෙලේ ගියා. 8 පහුවෙලා ආවෙ ආයිත්. අපෝ ඕව දැන් උය අතු කපන්න කියල දවසක් කරන්ට් කපනවනෙ. කට්ටිය ලොරියක එනව 10 වගේ අතු කපන්න. එක්කෙනෙක් ඔය ගහක අතු 10 වගේ තිවිද්දි අතු 2 විතර කපනකන් අනිත් 9 දෙනාම බලාගෙන ඉන්නව.