2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක තමයි අපි උඹව බොරැල්ල කනත්තේම වලලන්න හිතාගෙන ඉන්නේ :frown:

    හා. බොරැල්ලෙම වලලපන් හැබැයි.

    :):):)

    මොනා කරන්නත් ටිටී උඹට කැමති වෙන්න ඕනේනේ.

    :P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගහ ගහ හයියෙන් ගහ :lol:
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ekane kiyanne ada nam wassa machan wahina eka epa wennama:dull: thma wahinwa n e wassa e widhhatama:dull:.gorawanne naethi eka withrayi:)

    අකුණු ගහන්නේ නැති එක නම් හොදයි. කොහොමත් තව සතියක් වත් වැස්ස තියෙයි.

    :):):)

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා. බොරැල්ලෙම වලලපන් හැබැයි.

    :):):)

    මොනා කරන්නත් ටිටී උඹට කැමති වෙන්න ඕනේනේ.

    :P:P:P


    බිච් ප්ලීස් ටිටී මට කැමතියි කියල ඉවරයි :cool:

    සස්ලිට් නං සාරි අරගෙන කුඩේකුත් අරගෙන ලිදට වලලු 5කුත් බස්ස ගත්තා...
    අනා‍ගතේ ඉන්න තියෙන තැන නොවෑ.. :rofl:



    :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැස්ස ගැන එකෙක්වත් මෙතන කතාකරන්න ඔට්ටු නෑ හරිය....
    tuzki-bunny-emoticon-041.gif
    tuzki-bunny-emoticon-041.gif
    tuzki-bunny-emoticon-041.gif
    tuzki-bunny-emoticon-041.gif
    tuzki-bunny-emoticon-041.gif

    අපි මානසිකව වැටෙනවලු...
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif
    tuzki60.gif
    :sorry::sorry: ඕකේ .. එහෙනං මහරගම ගංවතුර ගාන කථා කරන්නං :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ ඒ පැත්තෙ නෙමෙයි. ඒ වුණාට අපිටත් ඒ වෙලේ ගියා. 8 පහුවෙලා ආවෙ ආයිත්. අපෝ ඕව දැන් උය අතු කපන්න කියල දවසක් කරන්ට් කපනවනෙ. කට්ටිය ලොරියක එනව 10 වගේ අතු කපන්න. එක්කෙනෙක් ඔය ගහක අතු 10 වගේ තිවිද්දි අතු 2 විතර කපනකන් අනිත් 9 දෙනාම බලාගෙන ඉන්නව.
    ekane kiyanne un athu kapala giyath 5 wenkam power nae:frown:.
    anika thma mun udgosana karana hati padi madhi kiyala:frown:.
    karana wadak nae eth munta padi madhi:frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සුද :frown:

    එයා මට කිව්වා අර ඈත පේන කන්ද උද පුංචි ගෙයක් හදාගෙන ඉමු කියල :cool:

    උඹව කන්ද උඩට ගෙවල් හදන්න යවලා එයා අපේ ගෙදර යනවා මාත් එක්ක උඹ ගෙවල් හදද්දී.

    :lol::lol::lol: