එයාගෙන් අහන්න දෙයක් නෑ. එයා උඹට කැමති නෑලු.හෙහ් බොරුනං ටිටීගෙන් අහපන්![]()



අලෝ අලෝ මලෝ.. හැරියන් ලැජ්ජනැතිව පොඩ්ඩක් මේ පැත්තට...
![]()
ඔන්න පටන් ගත්තඑයාගෙන් අහන්න දෙයක් නෑ. එයා උඹට කැමති නෑලු.

පිස්සුද යකෝ...
මේ නාය යන කාලෙ උස් කදු මුදුන් වල ලව් කොරලා කෙලවගනිංකො...![]()



වැස්ස ගැන එකෙක්වත් මෙතන කතාකරන්න ඔට්ටු නෑ හරිය....
![]()
![]()
![]()
![]()
![]()
අපි මානසිකව වැටෙනවලු...
![]()
![]()
![]()
![]()
![]()
![]()


