එළකිරියේ ගව්මක් , චීත්තයක්, නාන රෙද්දක්, මෙව්වා එකක්, මේව්වා දෙකක් තිබුනොත්.. අනිවා එතන අයිස් කූල් ඇති
දවසේ යාන් එක ඕයි
පට්ට
සන්කපාල කිව්වෙ දැන්... අනේ මන්ද..
එනවනං වරෙන් මෙතන තව ඉඩ තියෙනව...
අද ජයනාතත් නෑනේ...

කියන්නෙ නෑ.. ඒව රහස්...ආවු ආවු
මේ.. එතකොට මහරගමට මොකෝ වෙන්නෙ ?![]()
ප්‍රතිමූර්තිය, නැත්තං ඉන්ද්‍රඛීලය... නැත්තං සරළවම කියනවා නං චීත්තය![]()



එළකිරියේ ගව්මක් , චීත්තයක්, නාන රෙද්දක්, මෙව්වා එකක්, මේව්වා දෙකක් තිබුනොත්.. අනිවා එතන අයිස් කූල් ඇති
දවසේ යාන් එක ඕයි
පට්ට
සන්කපාල කිව්වෙ දැන්... අනේ මන්ද..
එනවනං වරෙන් මෙතන තව ඉඩ තියෙනව...
අද ජයනාතත් නෑනේ...

අද අපි දෙන්න කුස්සිය හැදුව![]()



රේඩියෝ අහන අපේ නිල ස්තුතිය ලබාදීම වෙනුවෙන් ඔබට ස්තුතිය...එළ එළ කිඹුල අයිය පළමුවෙන් ම ස්තූතියි අද ටීක් බීප් නැතුව වැඩසටහන කාටත් අහන්න පුළුවන් මට්ටමින් කළාට. එළකිරි එකේ රේඩියෝ එක අහන්න බලාගෙන ඉන්න සාමාජිකයන් වෙනුවෙන් හදිස්සියෙ සෙට් වෙලා මේ වගේ වැඩසටහනක් කරන එක ඉති අපහසු වැඩක් වුණත් ඒ කර්තව්‍යය හොඳින් කළා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළ සියලුම දෙනාට. ඒ වගේ ම ත්‍රේඩ් එකේ සිටිය අයව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.
එළ එළ කිඹුල අයිය පළමුවෙන් ම ස්තූතියි අද ටීක් බීප් නැතුව වැඩසටහන කාටත් අහන්න පුළුවන් මට්ටමින් කළාට. එළකිරි එකේ රේඩියෝ එක අහන්න බලාගෙන ඉන්න සාමාජිකයන් වෙනුවෙන් හදිස්සියෙ සෙට් වෙලා මේ වගේ වැඩසටහනක් කරන එක ඉති අපහසු වැඩක් වුණත් ඒ කර්තව්‍යය හොඳින් කළා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළ සියලුම දෙනාට. ඒ වගේ ම ත්‍රේඩ් එකේ සිටිය අයව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.