2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උබ හිටියද මගේ දෙය්යෝ
    tuzki54.gif

    මට නම් උන විකාරේ කියහන්කෝ උබට මොකක් වෙලාද කියහන්කෝ :cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තාම නැහැ බන්.. ටිකකින් කැපෙනවා සහෝ...
    නිදියන්න කලින් ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න :)

    එල එල මචන්..ඉක්මනට හොද වෙලා වරෙන් මේ පැත්තේ..
    බේත් වගේම නින්දත් ඕන අනිවා..ඒක නිසා දැන් ගිහින් හොද නින්දක් දාපන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
    අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
    කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
    මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
    සසියා නේද බොලේ... :shocked:


    ටිටී වොෂ් එකක් ගන්න ගියේ :growl::growl::growl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
    අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
    කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
    මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
    සසියා නේද බොලේ...
    :shocked:


    :lol::lol::lol: