

ස්ටෑන්ඩ් බයි සින්දුව හයියේන් දා හශානයෝ.. ඕකා ලින් පතුලේ ඉන්නේ



මුට උන විකාරේ කියහන්කෝ මචෝ උබට දෙන් කොමෙය්... අද සය්ම දෙය් ද?
උඹ හොදට මිරිකලා දෙහි ටික ගනිංකො විමලා...සය්ම යනවෝ
කව්රුත් නැටු නැටු

කසාද බැදලා අවුරුදු දෙක පහුවීලා..
දරුවෙකු ලැබිලා නැත ගේ කල එලි වීලා...
අනේ ඒ ගැන හිතලද කොහෙදෝ ජයන්ත බීලා![]()


එම් ජයන්ත නං ඉතිං සයිමා කට් වෙලා තමයි![]()
ඔන්න සින්දුව යනවා....
මේ සින්දුවට මං දැං රේඩියෝ අහන හැම දෙනාවම එකතු කර ගන්නවා...
තෑන්ක්ස් හශාන් මේක දුන්නට
![]()




උණ කියහන්කෝ බන්.. උබට මොකෝ


