හෂාන් මචන් එලට ෂෝ ඒක කලා..... හෙටත් සෙට් වෙමු මචන් ....
G N kiwwa mjayanatha koluwoo
හෂාන් මචන් එලට ෂෝ ඒක කලා..... හෙටත් සෙට් වෙමු මචන් ....
මොචෝ,මචීලා මම යනවා....
එල එල දත් කිඹුලා අයියා වගේම
හෂාන් අද ශෝ එක එලටම කරන්න ගේමක් දුන්නා...
ඩිලාගේ ශෝ එක නැති පාලුව මඳකට නැති උනා...
ඒවගේම වෙනදට බොලිවුඩ් ෂෝ එකට
සප් එක දෙන අමිලව256 ත් ආදරෙන් මතක් කරනවා..
අද ෂෝ එකට ආපු ඔක්කොම වැස්ස කියලා
බලන්නේ නැතිව හැකි විදියට ෆන් එකක් ගන්න
ට්‍රයි කලා..සැසියා තාම ළිඳේ ද???
ලබන සතිය වෙද්දි වත්
මහ වැස්සෙත් තොර,
මහ සුළඟෙන් තොර,
ස්පීඩ් තියෙන අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්
එක්ක අපිට රේඩියෝ වලට එකතු වෙන්න
ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
හෂාන්...දිගටම ෂෝ එක කරන් යන්න
12න් පස්සේ අපේ වවුල් සෙට් එක
Wolverine GTR වගේ සෙට් වෙයි...
DJU9,Modelsrilanka,Mjayarathna,Agreshaඅනික් අක්කා මට නම මතක නෑ නේ...,titi,Too-little, ඇතුලු ඔක්කොටම ගුඩ් නයිට් එකක්ම වේවා...
මටත් එහෙමයි හංස ...........රේඩියෝම තාම බම්වෙනවද..........
ඊයේ එන්න බැරි උනෝ.............



මොචෝ,මචීලා මම යනවා....
එල එල දත් කිඹුලා අයියා වගේම
හෂාන් අද ශෝ එක එලටම කරන්න ගේමක් දුන්නා...
ඩිලාගේ ශෝ එක නැති පාලුව මඳකට නැති උනා...
සැසියා තාම ළිඳේ ද???
Mjayarathna,ඇතුලු ඔක්කොටම ගුඩ් නයිට් එකක්ම වේවා...