ela ela karala balamu
elaas. daala balannam +

mokkada threnne naපැටියා;13758166 said:ඔන්න උඹෙ කොට්ටකුත් පැන්නා
Thanks bro![]()


ela ela karala balamu
elaas. daala balannam +

mokkada threnne naපැටියා;13758166 said:ඔන්න උඹෙ කොට්ටකුත් පැන්නා
Thanks bro![]()



බුරුවො මොන සොෆ්ට් එකවත් නැ අපේ ඉන්ටෙර්නෙට් කනෙක්සන් ඒකෙන දෙන ෆුල් ම ස්පීඩ් ගන්න ක්රමයක් තමා මේmona software haduwath thamange internet connection eke bandwidth ekata wada download speed ganna bariyoo. mevata rawatenna epaa


බුරුවො මොන සොෆ්ට් එකවත් නැ අපේ ඉන්ටෙර්නෙට් කනෙක්සන් ඒකෙන දෙන ෆුල් ම ස්පීඩ් ගන්න ක්රමයක් තමා මේ![]()

hehe sorry yaluwa !.. man passei video eka baluwe.. ee settings mamath hadala thiyenava. man hithuwe software ekak kiyala![]()


පොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............
එහෙම වෙන්න විදියක් නෑ බං..
පොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............



එහෙම තිබ්බට එන්නේ නැ බෝල කැල්ක් වලින් ගන්න හැදුවට එන ඒවා වෙන්නේ නැ බෝලයකෝ තප්පරේට 2mb එනවනම් 1gb විනාඩි අටකින් එන්න ඕනෙ බං
බොරු විදිනවාහූ
බුරෝ එන්ග්ලිෂ් දන්නෙ නැතුව සිංහලෙන් දැම්මා වැඩ කරේ නැතම් කරන්න ඕනේ එකවිතරයි එන්ග්ලිෂ් වලින් දැම්මේ එකවත් කියවන්න බැරිද ගොනෝපොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............
ඒ මොකෑ..එහෙම වෙන්න විදියක් නෑ බං..
utorrent reinstall කරපන්
torrent ඒකට ගන්න seeders ල ගාන වැඩි කලාම ටිකක් speed වෙනව මිසක් slow වෙන්නෙ නෑ..
ටිකක් වෙලා හිටපන් speed වෙයි..

සුදු මහත්තයා;13758803 said:

bump

ela machan.....nice thread..................![]()

මගේ මේක වැඩ කරා මචන්
එකයි මේකේ දන්නේ
ඩයලොග් ප්රපෙයිඩ් මම යුස් කරන්න නිසා මේක මට මර විදිහට වැදගත් වුනා.
මොකෝ ටොරන්ට් එන්නේ පට්ට ස්ලෝ 2MB විතර පැය 2 කට 1GB තම බාන්න වෙන්නේ,
ඒවුනට මේ සෙටින්ස් හැදුවට පස්සේ 5MB උපරිම ස්පීඩ් එනවා.
සමහර අයගේ ස්පීඩ් අඩු වෙන්නත් පුළුවන් මේ සෙටින්ස් හදලා
එතකොට ඉතින් අයින් කරලා අය දාගන්න වෙනවා.කරන්න දෙයක් නැ හැබැයි හරි ගියොත් එලම තමා
මේක කරට පස්සේ 3.90GB වගේ බැවා
මතක තිය ගන්න මේක වැඩ කරන්නේ
Utorrent 3.1.3 & 3.2 - Latest Version
විතරයි
If This Did Not Work :
1. uninstall utorrent
2.use ccleaner to clean the remaining traces
3. DISABLE ALL THE APPLICATIONS THAT EXECUTE SHITTY ARBITARY CODE FOR SO CALLED "UPDATES"
4. download and install utorrent from the official website
5. perform the tweaks again shown in the video
6. PROFIT !!!!
2.2.0 & 2.2.1 best (port forward karala settings wala tick tika hadala gattama uparima speed enawa.)
UT & DELU Best
Thanks for info
3.1.3 වැඩ එලටම එවුනට උබ ඔය පරන ඒවම යුස් කරන්න රිසක් එකක් ගන්න එපා Niyamai Machan mageth elatama wada...........
