Speed Up Utorrent 3.1.3 & 3.2 - Latest Version - Works 1000000%

meshenic

Member
Mar 1, 2007
1,384
4
0
No man's Land
mona software haduwath thamange internet connection eke bandwidth ekata wada download speed ganna bariyoo. software walata rawatenna epaa

meke thiyena hatiyata settings mamath kalin hadagena thiyenava. eva nam wada thama :D
 
Last edited:

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    mona software haduwath thamange internet connection eke bandwidth ekata wada download speed ganna bariyoo. mevata rawatenna epaa
    බුරුවො මොන සොෆ්ට් එකවත් නැ අපේ ඉන්ටෙර්නෙට් කනෙක්සන් ඒකෙන දෙන ෆුල් ම ස්පීඩ් ගන්න ක්‍රමයක් තමා මේ :growl::lol:
     

    meshenic

    Member
    Mar 1, 2007
    1,384
    4
    0
    No man's Land
    බුරුවො මොන සොෆ්ට් එකවත් නැ අපේ ඉන්ටෙර්නෙට් කනෙක්සන් ඒකෙන දෙන ෆුල් ම ස්පීඩ් ගන්න ක්‍රමයක් තමා මේ :growl::lol:

    hehe sorry yaluwa !.. man passei video eka baluwe.. ee settings mamath hadala thiyenava. man hithuwe software ekak kiyala :lol:
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    පොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............

    ඒ මොකෑ..:baffled: එහෙම වෙන්න විදියක් නෑ බං..
    utorrent reinstall කරපන් :baffled:
    torrent ඒකට ගන්න seeders ල ගාන වැඩි කලාම ටිකක් speed වෙනව මිසක් slow වෙන්නෙ නෑ..
    ටිකක් වෙලා හිටපන් speed වෙයි..
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    යකෝ තප්පරේට 2mb එනවනම් 1gb විනාඩි අටකින් එන්න ඕනෙ බං :lol::lol::lol:
    බොරු විදිනවා :lol::lol::lol::lol: හූ
    එහෙම තිබ්බට එන්නේ නැ බෝල කැල්ක් වලින් ගන්න හැදුවට එන ඒවා වෙන්නේ නැ බෝල
    පොන්න වැඩ කරන්න එපා යකෝ ඔක කරලා මගෙ නෙට් ස්පීඩ් එක කිලෝබයිට් ගානට වැටුනා කාලකන්නි වැඩ කරන්න එපා මූසලයෝ............
    බුරෝ එන්ග්ලිෂ් දන්නෙ නැතුව සිංහලෙන් දැම්මා වැඩ කරේ නැතම් කරන්න ඕනේ එකවිතරයි එන්ග්ලිෂ් වලින් දැම්මේ එකවත් කියවන්න බැරිද ගොනෝ
    ඒ මොකෑ..:baffled: එහෙම වෙන්න විදියක් නෑ බං..
    utorrent reinstall කරපන් :baffled:
    torrent ඒකට ගන්න seeders ල ගාන වැඩි කලාම ටිකක් speed වෙනව මිසක් slow වෙන්නෙ නෑ..
    ටිකක් වෙලා හිටපන් speed වෙයි..
    :)
    සුදු මහත්තයා;13758803 said:
    :(
    :)
    ela machan.....nice thread..................:)
    :)
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    2.2.0 & 2.2.1 best (port forward karala settings wala tick tika hadala gattama uparima speed enawa.)

    UT & DELU Best

    Thanks for info
     
    Last edited:

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Niyamai Machan mageth elatama wada...........

    මගේ මේක වැඩ කරා මචන්
    එකයි මේකේ දන්නේ
    ඩයලොග් ප්‍රපෙයිඩ් මම යුස්‌ කරන්න නිසා මේක මට මර විදිහට වැදගත් වුනා.
    මොකෝ ටොරන්ට් එන්නේ පට්ට ස්ලෝ 2MB විතර පැය 2 කට 1GB තම බාන්න වෙන්නේ,
    වුනට මේ සෙටින්ස් හැදුවට පස්සේ 5MB උපරිම ස්පීඩ් එනවා.
    සමහර අයගේ ස්පීඩ් අඩු වෙන්නත් පුළුවන් මේ සෙටින්ස් හදලා
    එතකොට ඉතින් අයින් කරලා අය දාගන්න වෙනවා.:lol: කරන්න දෙයක් නැ හැබැයි හරි ගියොත් එලම තමා :)
    මේක කරට පස්සේ 3.90GB වගේ බැවා

    :)


    මතක තිය ගන්න මේක වැඩ කරන්නේ
    Utorrent 3.1.3 & 3.2 - Latest Version

    විතරයි :growl:

    If This Did Not Work :
    1. uninstall utorrent
    2.use ccleaner to clean the remaining traces
    3. DISABLE ALL THE APPLICATIONS THAT EXECUTE SHITTY ARBITARY CODE FOR SO CALLED "UPDATES"
    4. download and install utorrent from the official website
    5. perform the tweaks again shown in the video
    6. PROFIT !!!!
    :P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    2.2.0 & 2.2.1 best (port forward karala settings wala tick tika hadala gattama uparima speed enawa.)

    UT & DELU Best

    Thanks for info
    :)3.1.3 වැඩ එලටම එවුනට උබ ඔය පරන ඒවම යුස්‌ කරන්න රිසක්‌ එකක් ගන්න එපා
    Niyamai Machan mageth elatama wada...........
    :)