2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මානසිකව වැටිලා ඉන්නේ
    tuzki61.gif


    ස්කවි ගේ සය මාසික පාඨමාලවට යන්න මචෝ...
    හරි යයි..
    මානසික බව නැති කරලා දානවා
    එතකොට වැටෙන්නේ නෑ...

    :lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නට්ටන් ගොඩ? :eek::baffled:
    ඌට ලිඳත් එක‍යි ගොඩත් එක‍යි කිව්වනේ... ලිඳට දානවනම් දාපන් කි‍යලා තම‍යි ඔහොම දාන්න ඇත්තේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ රැප් එක ගූ හැත්තෑවයි :baffled:

    ඔය කටහඬවල් හරි තීව්‍රරයි. ඉතින් ඒවට මේ කට්ටියට රැප් කරන්න බෑ :lol::lol: ඇහෙන්නෙ නෑ ඒව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්කවි ගේ සය මාසික පාඨමාලවට යන්න මචෝ...
    හරි යයි..
    මානසික බව නැති කරලා දානවා
    එතකොට වැටෙන්නේ නෑ...

    :lol::lol::lol::lol:
    අන්න නි‍යම විසඳුම.... ප්‍රතිඵල අත්දුටුව‍යි...ප්‍රත්‍යක්ෂ‍යි....:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ස්කවි ගේ සය මාසික පාඨමාලවට යන්න මචෝ...
    හරි යයි..
    මානසික බව නැති කරලා දානවා
    එතකොට වැටෙන්නේ නෑ...

    :lol::lol::lol::lol:

    අම්මෝ උගෙ පාඨමාලා වලට යනවට වැඩිය හොඳයි මානසිකව වැටිල දිවි නසාගන්න එක :lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නට්ටන් ගොඩ? :eek::baffled:


    ඌට ලිඳත් එක‍යි ගොඩත් එක‍යි කිව්වනේ... ලිඳට දානවනම් දාපන් කි‍යලා තම‍යි ඔහොම දාන්න ඇත්තේ....

    මාරු උනොත් හොඳයි වගේ :nerd::rolleyes: නැත්තන් උරුමය..වගේ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මෝ උගෙ පාඨමාලා වලට යනවට වැඩිය හොඳයි මානසිකව වැටිල දිවි නසාගන්න එක :lol::lol:
    ඒක තම‍යි බන් නි‍යම පාඨමාලාව... ඕකා කි‍යන දේවල් දරාගෙන ඉන්න පුලුවන් එකෙකුට ඕනෙම කේස් එකක් දරාගෙන ඉන්න පුලුවන්....