2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් නිදිමත‍යි බන්... මමත් ‍යනවා එහෙනම්... සුභ රාත්‍රි‍යක් හැමදෙනාටම.....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද වුනේ? ගෑනි(බීබර්) දාල ගිහින්ද? :dull:

    සීන් එක දන්නේ නැද්ද? සෙලේනා එක්ක බීබර් ගේ තිබුනේ Fake ලව් එකක් නේ...මූත් එක්ක කොහෙ ගියත් සෙලේනා මූන වහන් ඉන්නේ....අත් දෙකෙන්...දවසක් මූට මල පැනලා සෙලෙනට පන්ච් එකක් දෙනවා තොල පැලෙන්නම...පව් කෙල්ල අඬනවා...පැපරාසියෝ ඒ සීන් එකත්..කැප්චර් කර ගත්තා...යූ ටියුබ් එකේ තියෙනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    22389088.jpg

    slt_logo.jpg
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    සීන් එක දන්නේ නැද්ද? සෙලේනා එක්ක බීබර් ගේ තිබුනේ Fake ලව් එකක් නේ...මූත් එක්ක කොහෙ ගියත් සෙලේනා මූන වහන් ඉන්නේ....අත් දෙකෙන්...දවසක් මූට මල පැනලා සෙලෙනට පන්ච් එකක් දෙනවා තොල පැලෙන්නම...පව් කෙල්ල අඬනවා...පැපරාසියෝ ඒ සීන් එකත්..කැප්චර් කර ගත්තා...යූ ටියුබ් එකේ තියෙනවා..

    මාර සීන් එකනෙ, ලින්ක් එකක් දීපන්කො බලන්න :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    සීන් එක දන්නේ නැද්ද? සෙලේනා එක්ක බීබර් ගේ තිබුනේ Fake ලව් එකක් නේ...මූත් එක්ක කොහෙ ගියත් සෙලේනා මූන වහන් ඉන්නේ....අත් දෙකෙන්...දවසක් මූට මල පැනලා සෙලෙනට පන්ච් එකක් දෙනවා තොල පැලෙන්නම...පව් කෙල්ල අඬනවා...පැපරාසියෝ ඒ සීන් එකත්..කැප්චර් කර ගත්තා...යූ ටියුබ් එකේ තියෙනවා..

    හෆොය්
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :lol::lol::lol::lol: අහපන්කෝ ඔන්න දෙන්න යන්නේ

    අපෝ උඹට ඉල්ලන්න වෙන එකක් තිබ්බෙම නැද්ද? කන් දෙකත් රිදෙනව ඒක අහල. ටකරමකට ගල් ගහනව වගේ :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෆොය්

    පොඩි උන් එක්ක යාලු උනාම එහෙම තමා...සෙලේනට පට්ට පජාතයක් උනේ...ලෝකෙම ඉන්න කෙල්ලො මරන තර්ජන කරලා...කෙල්ල ස්ටේජ් එකකට වත් නඟින්නේ නෑ,..පහුගිය දවසක නැඟපු වෙලාවක කෙල්ලට වතුර බෝතලයකින් මොකෙක්ද එකෙක් ගහනවා...ඒව නම් කැත වැඩ...පව්...කෙල්ලත් සෑහෙන්නම මානසිකව වැටිලා මේ සීන් එකෙන්...ඕවා ඉල්ලන් කන පරිප්පු..කොහොමත් මයිලි සයිරස් ටත් මොකද්ද සීන් කොන් එකක් වෙලා ලු...ඔය සෙට් එකෙන් ෆන් එකේම ඉන්න කෙනා තමයි ට්‍රේලර් ස්ව්ට් කියන්නේ ෆන් එකේ ඉන්නවා...