පෙර දැනුම් දෙන්නේ නැතිව ඕව දානවද බොල .... කණ තම කීං ගානව
ඕව මොනාද
දෙමු බලන්න බර ලෝහ වලින් එකක්

පෙර දැනුම් දෙන්නේ නැතිව ඕව දානවද බොල .... කණ තම කීං ගානව

අඩේ මචාලා මම දැන් යන්න කියලා..
මේ වෙලාවට කොත්තුරොටී මතක් කරන්න එපා අයියෝ...

මම යනවා, අද ශෝ එක එල, හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.
මම යනවා, අද ශෝ එක එල, හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.
මම යනවා, අද ශෝ එක එල, හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.

අදත් හොඳ වැඩසටහනක් කළා මල්ලි. කවුරුත් කැමති වෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස ඉඳල දායක වෙන ජීටී අයිය ඇතුළ එළකිරි පාලනාධිකාරියට වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතිය. ත්රේඩ් එකේ ෆන් එකක් ගන්න චැට් කරල කාව හරි ළිඳට දාල සෙට් වෙන අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.

byeපට්ට රිමික්ස් ටිකක් ගියා ඇත්තටම.. එල ෂෝ ඒක මචන්... Show එක එලට කළාමාත් එහෙනම් ඔන්න කැපෙනවා..![]()
![]()
![]()
![]()
![]()
අදත් හොඳ වැඩසටහනක් කළා මල්ලි. කවුරුත් කැමති වෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස ඉඳල දායක වෙන ජීටී අයිය ඇතුළ එළකිරි පාලනාධිකාරියට වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතිය. ත්රේඩ් එකේ ෆන් එකක් ගන්න චැට් කරල කාව හරි ළිඳට දාල සෙට් වෙන අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.

එහෙනම් මමත් කැපෙනවා...කට්ටියටම සුබ රාත්රියක්..... හෙට දත් කිම්බුලද එන්නේ ...හිටුකෝ ඕකගේ හෙට මම දතක් ගලනව