2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පෙර දැනුම් දෙන්නේ නැතිව ඕව දානවද බොල .... කණ තම කීං ගානව

    fuck-that-bitch-yao-pff.png

    ඕව මොනාද
    දෙමු බලන්න බර ලෝහ වලින් එකක්
    :growl::growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කස්ටිය මම කැපුනා
    ගුඩ් නයිට් වේවා ඔක්කොටම
    හෙටත් වහීද????
    කාලගුනේට නම් කියුවා හෙට අකුණු ගහලා හෝ ගාල වහිනවා කියලා
    ඒ කියන්නේ වහින එකක් නැති වෙයි නේද??

    :lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් හොඳ වැඩසටහනක් කළා මල්ලි. කවුරුත් කැමති වෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස ඉඳල දායක වෙන ජීටී අයිය ඇතුළ එළකිරි පාලනාධිකාරියට වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතිය. ත්‍රේඩ් එකේ ෆන් එකක් ගන්න චැට් කරල කාව හරි ළිඳට දාල සෙට් වෙන අපේ සෙට් එකට වගේ ම රේඩි‍යෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් මමත් කැපෙනවා...කට්ටියටම සුබ රාත්‍රියක්..... හෙට දත් කිම්බුලද එන්නේ ...හිටුකෝ ඕකගේ හෙට මම දතක් ගලනව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පට්ට රිමික්ස් ටිකක් ගියා ඇත්තටම.. එල ෂෝ ඒක මචන්... Show එක එලට කළා :yes:
    11.gif
    11.gif
    11.gif
    මාත් එහෙනම් ඔන්න කැපෙනවා.. :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අදත් හොඳ වැඩසටහනක් කළා මල්ලි. කවුරුත් කැමති වෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස ඉඳල දායක වෙන ජීටී අයිය ඇතුළ එළකිරි පාලනාධිකාරියට වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතිය. ත්‍රේඩ් එකේ ෆන් එකක් ගන්න චැට් කරල කාව හරි ළිඳට දාල සෙට් වෙන අපේ සෙට් එකට වගේ ම රේඩි‍යෝ අහපු සියලු ම දෙනාටත් ස්තූතියි.

    :D:D bye
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ස්තුති මාලින්ග අයියා..ආයෙත් දවසක සෙට් වෙමු..
    ජය වේවා එහෙනම් ..සුබ රාත්‍රියක් :cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙනම් මමත් කැපෙනවා...කට්ටියටම සුබ රාත්‍රියක්..... හෙට දත් කිම්බුලද එන්නේ ...හිටුකෝ ඕකගේ හෙට මම දතක් ගලනව

    හරි හරි...කිව්ව දේවල් වලට තලහ නෑනේ..අපේ පිට් ඒකනේ :cool:
    එහෙනම් හෙට සෙට් වෙමු..
    පරිස්සමට ඉන්න ඕන හොදේ...ජය වේවා !!!