Vehicle Permit for sale!!!!!!!!!!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    alut wahana walata super diesel gahanna one, petrol nam petrol walat hoda eka. ehema one nattam itin mikatada ewa haadla tiyenne :lol; :P
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    alut wahana walata super diesel gahanna one, petrol nam petrol walat hoda eka. ehema one nattam itin mikatada ewa haadla tiyenne :lol; :P

    ow ow..Hiace ekata unath Super Diesel one ...nattam 500km yana kota case wenawa...Catalyst converter dala tiyana nisa..ewa clean karanna wenawa...,.
     
    • Like
    Reactions: darshana007

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    muge boru. moota oka wikunanna baha 2mil +
    thread eke bite una nisa dan ohoma kiyala shape wela yanna hadanne. :lol:

    yako 22 lacks walata dunna .....United motors agent katha karala balapan. Hama manussayama moda ne ....anika hama government servant kenekma permit wikunanne ne...kohoma hari wahanyak genna ganna thamai balanne Alto ekak hari......me and my wife have two permit . mage eka sold kala....wife ge eken axio ekak hari allion ekak hari gennanawa... :cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yako 22 lacks walata dunna .....United motors agent katha karala balapan. Hama manussayama moda ne ....anika hama government servant kenekma permit wikunanne ne...kohoma hari wahanyak genna ganna thamai balanne Alto ekak hari......me and my wife have two permit . mage eka sold kala....wife ge eken axio ekak hari allion ekak hari gennanawa... :cool:

    22 kata gatta eka nam (gatta nam) amu harakek wenna one.:lol::lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    yako 22 lacks walata dunna .....United motors agent katha karala balapan. Hama manussayama moda ne ....anika hama government servant kenekma permit wikunanne ne...kohoma hari wahanyak genna ganna thamai balanne Alto ekak hari......me and my wife have two permit . mage eka sold kala....wife ge eken axio ekak hari allion ekak hari gennanawa... :cool:

    Bitch-Please_o_138988.jpg
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේක රිටයර්ම්න්ට් පර්මිට් එකක්ද බං? 5% එකක්ද? නැත්නම් අර පස් අවුරුදු එකද?
     
    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    ඒ උඹල ඕව කියද්දි මට දුකේ බෑ බන්.අපි දුප්පත් රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ.අපේ ගෙදර මේ ඇල්ටෝ එකක් ගන්ඩ පෙරුම් පුරනව.:rofl:

    පැන්ෂන් යන රාජ්‍ය සේවකයන්ටත් දැන් පර්මිට් දෙනවද බන්? මොනවද තියෙන්ඩ ඕනේ සුදුසුකම්?:P
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඒ උඹල ඕව කියද්දි මට දුකේ බෑ බන්.අපි දුප්පත් රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ.අපේ ගෙදර මේ ඇල්ටෝ එකක් ගන්ඩ පෙරුම් පුරනව.:rofl:

    පැන්ෂන් යන රාජ්‍ය සේවකයන්ටත් දැන් පර්මිට් දෙනවද බන්? මොනවද තියෙන්ඩ ඕනේ සුදුසුකම්?:P

    පරිපාලන සේවයේ ඉන්න අයට දෙනවා බං. අපිත් ඉතින් එහෙම තමයි. නැත්නම් බං මෙහෙම පර්මිට් තියන් කට්ට කාගෙන විකුනන්නේ නෑ නේ.
     
    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    පරිපාලන සේවයේ ඉන්න අයට දෙනවා බං. අපිත් ඉතින් එහෙම තමයි. නැත්නම් බං මෙහෙම පර්මිට් තියන් කට්ට කාගෙන විකුනන්නේ නෑ නේ.

    අපි ඉතින් සදා අනාතයි:rofl:
     
    aruna47

    Well-known member
  • laksha 8 ta permit gatta kale iwarai....dukai neda :rofl::rofl::rofl:

    කව්ද බන් ලක්ෂ 20-30-50-70 දෙන්නේ නිකන් පිනට දෙන permit එකට. 30,000 එක ගන්න තියනවා ඕන තරම් ලක්ෂ 10ට. පිස්සෝ තමයි ඕවා ලොකු ගණන් දීල අරන් පුක ඉරාගෙන ඉන්නේ. අර montero sport එක permit එකට ගත්තේ ලක්ෂ 90ට අද registed ගන්න තියනවා ලක්ෂ 69ට. :rolleyes::rolleyes:
     
    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    කව්ද බන් ලක්ෂ 20-30-50-70 දෙන්නේ නිකන් පිනට දෙන permit එකට. 30,000 එක ගන්න තියනවා ඕන තරම් ලක්ෂ 10ට. පිස්සෝ තමයි ඕවා ලොකු ගණන් දීල අරන් පුක ඉරාගෙන ඉන්නේ. අර montero sport එක permit එකට ගත්තේ ලක්ෂ 90ට අද registed ගන්න තියනවා ලක්ෂ 69ට. :rolleyes::rolleyes:

    මචං දැන් ඔය පර්මිට් එකක් අපි සල්ලි දීල ගත්තොත් 900000Y එකක් කීයකට විතර මෙහෙට ගෙන්න ගන්ඩ පුලුවන්ද? :P
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචං දැන් ඔය පර්මිට් එකක් අපි සල්ලි දීල ගත්තොත් 900000Y එකක් කීයකට විතර මෙහෙට ගෙන්න ගන්ඩ පුලුවන්ද? :P

    පර්මිට් වල එක එක වර්ග තියනවා මචං. ඔය උඹල කියන පර්මිට් එකට 50% ක විතර බදු අය වෙනවා. සාමාන්යෙන් ලංකාවේ වහනෙකට (පර්මිට් නැතුව) ගන්න ගියොත් 200%-400% දක්වා බදු වදිනවා. හිතපන් වාහනේ ගාන වගේ 4-5 ගුණයක් ගෙවන්න වෙනවා වහනයක් ගන්න. නමුත් පර්මිට් එකකට ගෙන්වුවොත් (බද්දෙන්)50% ක් විතර තමයි වැඩිම උනොත් ගෙවන්න ඕන.
    ඔය පර්මිට් වල USD 30000 කියන්නේ වාහනේ CIF මිල. පොඩ්ඩක් හොයල බලපන් වාහන වල CIF කොච්චර අඩුද කියල. අපි මෙහෙ ලක්ෂ 60 කට විතර ගන්න කොරොල්ල එකක CIF එක ලක්ෂ 20 කට අඩුයි. ඉතින් බං ඔය පර්මිට් වල තියන ලිමිට් වෙනස් වෙන්න වෙනස් වෙන්න පර්මිට් එකේ මිල මිලියන 10 ක් විතර වෙනකම් වෙනස් වෙනවා. (ඇමතිලගේ එක කෝටියකට විතර තමයි විකිනෙන්නේ.) එක පර්මිට් එකක් දැක්කට හැම එකම එකයි කියල හිතන්න එපා මචංලා. පර්මිට් වල තියන එක ලිමිට් එකක් තමයි වාහනේ CIF එක දීල තියන ගානට වඩා වැඩි වෙන්න බෑ. මම දැක්ක එකෙක් දාල තියනවා USD 20000 ක පර්මිට් එකක් ඇයි ලක්ෂ 20 කට ගන්නේ කියල. පොඩ්ඩක් හිතපන්, වාහනේ CIF value එක ලක්ෂ 20 යි. ලංකාවට එනකොට එකට 300% ක විතට බද්දක් අය වෙනවා. ඒ කියන්නේ ඒ වාහනේට අපි ගෙවන්න ඕන ගාන 2 million + 2 million*300%=8 million වෙනවා. දදැන් බලපන් වාහන පර්මිට් එකක් ගත්තම ගෙවන්න ඕන 50% ක විතර බද්දක් පර්මිට් එකට ඒ වහනෙම ගත්තොත් 2 million + 2 million*50% = 3 million. දැන් මට කියන්න ඔය පර්මිට් එක 2 million වලට ගත්තම පාඩුද? හැබැයි මචන්ලා මේ පර්මිට් වල ලිමිට් එකින් එකට වෙනස්. හැමෝටම එකම නෙවෙයි දෙන්නේ. දන්නා මිනිස්සු මේවා දන්නවා. අනිත් ලිමිට් එක තමයි එන්ජින් ධාරිතාව. සමහර පර්මිට් වලට 2000 cc වෙනකම් විතරයි පුළුවන්. සමහර ඒවාට එන්ජින් ධාරිතාවේ ලිමිට් එකක් නැහැ. එකයි මේ උඹල හිතන පර්මිට් එක නෙවෙයි වෙන්න ඇති. නැත්නම් මචං මෙහෙම මිලියනයක විතර වෙනසකට මේක විකුණන බැහැ.
     
    බලන් ගිහාම ඒකෙත් පොඩි වාසියක් තියෙනව නේද.තැන්කූ තැන්කූ :rolleyes:පර්මිට් විකුණන අය හොයාගන්ඩ ඉන්නවද බන්? :P අනිත් එක මචන් කාර් වලට ටැක්ස් රේට් එක 300% නෙමේ නේද?200% නේද?
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බලන් ගිහාම ඒකෙත් පොඩි වාසියක් තියෙනව නේද.තැන්කූ තැන්කූ :rolleyes:පර්මිට් විකුණන අය හොයාගන්ඩ ඉන්නවද බන්? :P අනිත් එක මචන් කාර් වලට ටැක්ස් රේට් එක 300% නෙමේ නේද?200% නේද?

    එන්ජින් ධාරිතාව අනුව වෙනස් වෙනවා බං. 200% වෙන්නේ 1000 cc විතර වාහන වලට තමයි. ඊටත් වඩා බං ජාතිය ගොඩනැගීමේ බද්ද-1%,vat 5-10%,පරිසර බද්ද- 5% ක් විතර, තව එකී මෙකි නොකී බදු එකතු වෙලා එනකොට ඉතින් අපිට පාන් තමයි. රජයේ සේවකයෝ ගොඩක් පර්මිට් විකුනනවා බං. ඒ මිනිස්සුන්ට ලක්ෂ 30-40 වියදම් කරන්න බැහැ නේ. ඊටත් වඩා එහෙම කරත් ලොකු වාහන අරගෙන නඩත්තු කරන්න අමාරුයි.