එහෙනම් ඒක අලුත් ළිඳක්. සම්භාව්යය ළිඳක් වෙන්න ඕන. නැත්තම් ඉතින් සුභාවිත ළිඳක්

ගම් ගාල අලවන එක නම් ශුවර් නෑ මචන්, මොකද ස්ට්රින්ග්ස් දැම්මම ටෙන්ශන් එකට ආයිත් කැඩෙන්න ඉඩ තියනවා![]()

එහෙනම් ඉතින් කොල් කරල කරල ම ගෙන්නගන්න වෙයි. නැත්තම් වැඩ කරන්නෙ ම නෑ කියල ගෙන්නගන්න. එතකොට එයිනෙ.

සති දෙකට මම ඕකුන්ට 30 පාරකට වඩා අමතලා ඈති බං.... දැන් නම් එපා වෙලා...... 
හුය=ත්රෙඩ් එකලු...
එතකොට අපි මේ මොන හුයන්නක්ද කියල අහන්නෙ...
මොන ත්රෙඩ් එකක්ද කියන එකද බන්...
මට ආයෙත් ලිදද මන්ද...
![]()
![]()
![]()
![]()
ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි.![]()

ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි.![]()

ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි.![]()

උන් ගව තියන්නෙ මහා දරුණු ගම්
අනික බං ඒ කැඩිල තියන විදිහ අනුව අලවල නැති වෙලාවෙත් strings වල ටෙන්සිඔන් ඒක ඒක ඇනයකට දරන ඉන්න පුළුවන්![]()

ස්තූතියි අපේ නවතම හින්දි වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකතුමනි![]()