2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි. :rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    :shocked::frown: තොට පිස්සුද යකෝ මෙච්චර ලස්සන සිංදු ටික කන්න..... :angry: දෙයියනේ කියලා සිකුරාදාට මේකට ප්ලග් වෙන්නේ හරයක් තියෙන ගීත ටිකක් අහන්න..... :D :) :yes: :cool:

    කිඹුල අය්ය කොත්තු රොටී හැදුව වගේ නියමෙට ගේම දේවි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ගයාව බූට් පාරකින්ම ලිඳට දැම්මා නෙද ? :shocked:

    :lol::lol: කොහොමත් ළි‍ඳේ දැන් දවස් ගානක ඉඳල ඉන්නෙ

    මාලින්ග සොහොයුරාට නිවන් සැප.!!!!

    පව් කරල වැඩියිනෙ නිවන්සැප ‍ලැබෙන්නෙ නෑ :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හුය=ත්රෙඩ් එකලු...
    එතකොට අපි මේ මොන හුයන්නක්ද කියල අහන්නෙ...

    මොන ත්රෙඩ් එකක්ද කියන එකද බන්...
    මට ආයෙත් ලිදද මන්ද...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි. :rofl:

    හුටා ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්තූතියි අපේ නවතම හින්දි වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකතුමනි :cool::cool::cool:


    තැන්කූ එදා ට ළිඳ වහලා
    ටැප් වතුර විතරයි පාවිච්චි
    කරන්න දෙන්නේ..
    ..
    :):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙනේද කිබුල සම්බාව්‍ය වචනෙන් මාලිංග අය්ය ලිඳට දැම්ම අපුරුව

    එහෙනම් ඒක අලුත් ළිඳක්. සම්භාව්‍යය ළිඳක් වෙන්න ඕන. නැත්තම් ඉතින් සුභාවිත ළිඳක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෙනේද කිබුල සම්බාව්‍ය වචනෙන් මාලිංග අය්ය ලිඳට දැම්ම අපුරුව
    නෑ නෑ! මාලින්ගව සුබාවිතව දිය සැපයුමක් තුලට බහාලුය.. :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හුය=ත්රෙඩ් එකලු...
    එතකොට අපි මේ මොන හුයන්නක්ද කියල අහන්නෙ...

    මොන ත්රෙඩ් එකක්ද කියන එකද බන්...
    මට ආයෙත් ලිදද මන්ද...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
     
    Status
    Not open for further replies.