2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    9000ta unushum shubha patum sasliit aiye...
    Thumbs_21.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ගම් ගාල අලවන එක නම් ශුවර් නෑ මචන්, මොකද ස්ට්‍රින්ග්ස් දැම්මම ටෙන්ශන් එකට ආයිත් කැඩෙන්න ඉඩ තියනවා :sorry:

    උන් ගව තියන්නෙ මහා දරුණු ගම් :shocked::shocked:

    අනික බං ඒ කැඩිල තියන විදිහ අනුව අලවල නැති වෙලාවෙත් strings වල ටෙන්සිඔන් ඒක ඒක ඇනයකට දරන ඉන්න පුළුවන් :D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ඉතින් කොල් කරල කරල ම ගෙන්නගන්න වෙයි. නැත්තම් වැඩ කරන්නෙ ම නෑ කියල ගෙන්නගන්න. එතකොට එයිනෙ.

    :oo::oo: සති දෙකට මම ඕකුන්ට 30 පාරකට වඩා අමතලා ඈති බං.... දැන් නම් එපා වෙලා...... :growl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හුය=ත්රෙඩ් එකලු...
    එතකොට අපි මේ මොන හුයන්නක්ද කියල අහන්නෙ...

    මොන ත්රෙඩ් එකක්ද කියන එකද බන්...
    මට ආයෙත් ලිදද මන්ද...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif

    නෑ නෑ ගුඩ් කුවෙශ්චන් කියහන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජබොක්.... ඔව් ඔබට ඒ ඇසුනේ මාලිංග සහෝදරයා බූට් එකක්ද කැටුව සෘන්ගාරාත්මකව ලිඳට වැටුනු ශබ්ධයයි. :rofl:

    ශෘංගාරාත්මක නෑ හැබැයි. බයංකාර ශබ්දයක් අසෙන්නෙ :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උන් ගව තියන්නෙ මහා දරුණු ගම් :shocked::shocked:

    අනික බං ඒ කැඩිල තියන විදිහ අනුව අලවල නැති වෙලාවෙත් strings වල ටෙන්සිඔන් ඒක ඒක ඇනයකට දරන ඉන්න පුළුවන් :D:D:D

    එහෙනම් අවුලක් නෑ :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්තූතියි අපේ නවතම හින්දි වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකතුමනි :cool::cool::cool:


    තැන්කූ එදා ට ළිඳ වහලා
    ටැප් වතුර විතරයි පාවිච්චි
    කරන්න දෙන්නේ..
    ..
    :):):)
     
    Status
    Not open for further replies.