2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo: සති දෙකට මම ඕකුන්ට 30 පාරකට වඩා අමතලා ඈති බං.... දැන් නම් එපා වෙලා...... :growl:

    එහෙම ද? එහෙනම් ඔය සිද්දිය දන්න නිසාම එන්නෙ නැතුව ඇති
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ස්තූතියි මල්ලි :):):):)
    11.gif
    11.gif

    congratulations_001.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිරිකවඩි මාලේ මා ගොතා...... ඔය ගෙලේ පලදා හැඩ බලා...... මා වින්ද සතුටේ..... :dull: :( :(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    :sorry: අයියෝ මම ඔය රෙප් වලින් පාන් බාගයක් ගන්න හිටියෙ.උරාජ් අයියා ඒකත් කැපුවනෙ, දැන් ඉතින් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ :(
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දත් කිබුලගේ හදවතට වදින සින්දු ටික අහන්න ඔන්න මමත් සෙට් උනා:cool:
     
    Status
    Not open for further replies.