පෝස්ට් 29000ට මගේ සුභ පැතුම් මචන්......
ඔන්න හැමදාම වගේ රේඩියෝ ත්රෙඩ් එකේ පලවෙනි වීෂ් එක මාලින්ග සහෝගෙන්...
බොහොම ස්තුති මචන් ..![]()



AC කාමර වල ඉඳන්..

මේක AC කාමර වල වෙච්ච සීන් එකක් නෙවේ යකෝ...... ගම්පහ ගාඩ්න් එකේ, පේරාදෙණිය ගාඩ්න් එකේ වෙච්ච සීන් එකක්.....

එහෙම ද? එහෙනම් ඔය සිද්දිය දන්න නිසාම එන්නෙ නැතුව ඇති
බලමු හෙට කෝල් කරලා ෆෝන් ලයින් එකත් අවුල් කියනවා...... 
බලමු හෙට කෝල් කරලා ෆෝන් ලයින් එකත් අවුල් කියනවා......
![]()
අයියෝ මම ඔය රෙප් වලින් පාන් බාගයක් ගන්න හිටියෙ.උරාජ් අයියා ඒකත් කැපුවනෙ, දැන් ඉතින් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ
![]()

මම කියන්නේ නෑ......!! 