2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නැ බන් මෙහෙට පොඩ්ඩක් වරෙන්කො
    tuzki54.gif


    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    ඔන්න හැමදාම වගේ රේඩියෝ ත්‍රෙඩ් එකේ පලවෙනි වීෂ් එක මාලින්ග සහෝගෙන්...
    බොහොම ස්තුති මචන් ..
    :)
    පෝස්ට් 29000ට මගේ සුභ පැතුම් මචන්......:cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    AC කාමර වල ඉඳන්..

    :frown::frown: මේක AC කාමර වල වෙච්ච සීන් එකක් නෙවේ යකෝ...... ගම්පහ ගාඩ්න් එකේ, පේරාදෙණිය ගාඩ්න් එකේ වෙච්ච සීන් එකක්..... :( :(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown: බලමු හෙට කෝල් කරලා ෆෝන් ලයින් එකත් අවුල් කියනවා...... :angry:

    එතකොටනම් කොහොමත් එයිනෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry: අයියෝ මම ඔය රෙප් වලින් පාන් බාගයක් ගන්න හිටියෙ.උරාජ් අයියා ඒකත් කැපුවනෙ, දැන් ඉතින් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ :(

    :frown::frown: මම කියන්නේ නෑ......!! :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නං මේ යන සින්දුව නං මොන ජාතියෙන් වත් සුබාවිත වෙන්නෙ නෑ.. :eek: :eek:
     
    Status
    Not open for further replies.