hari hari some...apita party ekak set vey vage....
බන ඇති බන් සින්දු දියන්![]()

පරිසමින් කරන්න එපායෙ ඉතින්. හැබැයි ඉතින් උයන්න යද්දිනම් ඔහොම දේවල් කාටත් වෙනව තමයි. බෙහෙත් මුකුත් දැම්ම ද ඉතින්? දැන් අඩු ද?

අනංගයා... (කියලා හිතාගෙන ඉන්න එකා) ඇවිල්ලා කියහන්කෝ....මුහුහහහා
කතා කරන්න ඉඟන ගනිය
තා දන්නවද කාටද කතා කරන්නේ කියල![]()