අද මාගේ රෙප් පවරය 7 වී ඇත
කාටද උණු උණුවෙම හතක් ඕන?
ඕක තියල ඉදගනින් ...

අද මාගේ රෙප් පවරය 7 වී ඇත
කාටද උණු උණුවෙම හතක් ඕන?

me welawe owa mathak karannepa meyala mage wayasa ahai eeta passe..![]()

thanks මචන්...
5000 සුබ පැතුම් මචෝ ....![]()



බලමු බලමු.... හෙමින් සැරේ....එල එල... තව 5ක් ගහපන්...![]()
me welawe owa mathak karannepa meyala mage wayasa ahai eeta passe..![]()



ටිටි ඔයාගෙන් මට කාරණාවක් අහන්න තියෙනවා කෙලින්ම අහන්න ?
මෙතන ...![]()
රෑට හීනෙනුත් පෙනෙයි![]()
එහෙමත් සිද්දියක් ද? 

අපේ වැඩේමයි............
ආච්චිලගෙං වයස අහන්න.......
![]()

රෑට හීනෙනුත් පෙනෙයි![]()



මට තේරුනෙත් නෑ ඒක ලිව්වට පස්සෙ... ටයිප් කරපුවා මකන්න දුකයි බං
අඩෙ මට මු කියන එව නිකන් ග්‍රික් වගෙ.... වහින නිසා වෙන්න ඇති.....
ඉතිං දැම්මා 