ඇයි සස්ලිට් ඒ මල්ලිලාගෙ ගෙදර ගියෙ ?????
අද රෑ 12න් පසු රේඩියෝ තුලින්


ow ow ahan innahelidarawwa Somegen rendi sitinna.paw yakoubatah apita okama kiyanna weyidha danne nae parissmen hitu sasa ayya
![]()



ඌ ලිඳේ ඉන්න හින්දා කාවහරි ලිඳට ඇදලා ගන්නම තමයි බලන්නේ....![]()
ඒ ඇසුනේ මහේශ් සේනාධීර ලිදට පනින හඩ නොවේ.....
එහෙනං කව්ද ??
ඔව්... ඔබ පුන පුනා බලා සිටි අවස්ථාව....
මහේශ්ගේ සුන්දර බිරින්දෑ තොමෝ විසින් .. සස්ලිට්ගේ බෙල්ලෙං අල්ලා ලිදට දමන හඩයි![]()




එල එල හෙට රේඩියෝ නැත..
ගුඩ් නයිට් මචන් .......![]()


රේඩියෝ කරන උං බදින්න එපා එහෙනං...
බැදලා රේඩියෝ කරන්න හිතං ඉන්නවා නං... කිඹුල් හමක් ඇදගනිල්ලා ....
අර එකෙක් වගේ...



හෙට අර rhythm FM එකේ මොකක්ද බම්බුවක් තියනවා නේද....![]()
එක අතකට කමක් නෑ බන්... GT අයියත් සයිට් එක කරන්න කීයක් හරි හොයාගන්න ඕනෙනේ....ඔව් බන්![]()