2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar44472_15.gif
    අපට හිටපු නබර ...........
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒ ඇසුනේ මහේශ් සේනාධීර ලිදට පනින හඩ නොවේ.....
    එහෙනං කව්ද ?? :shocked:

    ඔව්... ඔබ පුන පුනා බලා සිටි අවස්ථාව....
    මහේශ්ගේ සුන්දර බිරින්දෑ තොමෝ විසින් .. සස්ලිට්ගේ බෙල්ලෙං අල්ලා ලිදට දමන හඩයි :lol:

    :rofl::rofl::rofl::lol::lol::lol:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හැමෝටම සුබ රාත්‍රියක්

    ටිටි ඔයා ගියා ?
    ටිටි ඔයාට පොඩි fun එකක් දෙන්න ගියේ කෝ ...
    ඔන්න මම ගැන වැරදි විදියට හිතන්නේ නැ නේ ?
    ඇරත් ඔයා කොල්ලෙක් ? කෙල්ලෙක් කියලවත් මම දන්නේ නැතෝ
    හැමෝටම සුබ රාත්‍රියක්
    sasliit ඔයා නියමෙට කලා වැඩේ අද

    හැමෝටම සුබ රාත්‍රියක්
     
    Status
    Not open for further replies.