2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සසලිට් ‍සහෝ අදත් වැඩසටහන නියමෙට ගියා. අදනම් කට්ටියට වෙනස් සිංදු ටිකක් අහන්නත් පුළුවන් වුණා කියල හිතනව. අකමැති හෝ කැමති වුණත් සමහර ගීතවලටනම්. ඒ වගේ ම ගීත විචාරයන හා ගීතයේ අර්ථයන් පහදමින් කරන විස්තරයන්ටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස මෙහෙවරට උරදෙන එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියට තුති. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ෆන් ගන්න අපේ සෙට් එකව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු හැමටත් ස්තූතියි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලිද ඇතුලේ ඉදං කරපු සාර්ථකම රේඩියෝ දෙපැය :cool::rofl:
    අනිවා...
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ සසලිට් ‍සහෝ අදත් වැඩසටහන නියමෙට ගියා. අදනම් කට්ටියට වෙනස් සිංදු ටිකක් අහන්නත් පුළුවන් වුණා කියල හිතනව. අකමැති හෝ කැමති වුණත් සමහර ගීතවලටනම්. ඒ වගේ ම ගීත විචාරයන හා ගීතයේ අර්ථයන් පහදමින් කරන විස්තරයන්ටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස මෙහෙවරට උරදෙන එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියට තුති. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ෆන් ගන්න අපේ සෙට් එකව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු හැමටත් ස්තූතියි.
    නිල ස්තූතිය පුද කිරීම වෙනුවෙන් මාලිංග අයියාට කෝපි කෝප්පයක් පිරිනැමේ.. :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල ස්තූතිය පුද කිරීම වෙනුවෙන් මාලිංග අයියාට කෝපි කෝප්පයක් පිරිනැමේ.. :cool:

    ස්තූතියි කෝපි කෝප්පයට :D නිල ස්තූතියනම් සසලිට්ගෙනෙ :D
     
    Status
    Not open for further replies.