නිල ස්තූතිය පුද කිරීම වෙනුවෙන් මාලිංග අයියාට කෝපි කෝප්පයක් පිරිනැමේ..එළ එළ සසලිට් සහෝ අදත් වැඩසටහන නියමෙට ගියා. අදනම් කට්ටියට වෙනස් සිංදු ටිකක් අහන්නත් පුළුවන් වුණා කියල හිතනව. අකමැති හෝ කැමති වුණත් සමහර ගීතවලටනම්. ඒ වගේ ම ගීත විචාරයන හා ගීතයේ අර්ථයන් පහදමින් කරන විස්තරයන්ටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස මෙහෙවරට උරදෙන එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියට තුති. ඒ වගේ ම ත්රේඩ් එකේ ෆන් ගන්න අපේ සෙට් එකව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු හැමටත් ස්තූතියි.

අපි ගියා ....කට්ටියටම good night
onna ehenam mamath yanvooooooooo...
Good Night...
නිල ස්තූතිය පුද කිරීම වෙනුවෙන් මාලිංග අයියාට කෝපි කෝප්පයක් පිරිනැමේ..![]()
නිල ස්තූතියනම් සසලිට්ගෙනෙ 
onna ehenam mamath yanvooooooooo...
Good Night...
