2012 Nov 03 - ElaKiri Radio! - Late Night Back to Back with Somapaala

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කව්ද යකෝ ගෑනියෙක් මරහඩ දෙන්නෙ ?

ඔව් ඕයි අම්මත් ඔළුව දාලා බැලුවා කාමරේට.......
හිතුවද දන්නෑ ගෑනියෙං රිංගං කියලා කාමරේට........
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ සෝමේ අ‍යි‍යේ... උඹේ බබා කෑගහනවා වගේ සද්ද‍යක් ඇහුනා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං...
    මට දීපං.....
    සිතේ සුසුම් නිවනා ගායනා (රී මේක් ) සංක දිනෙත් ගායනා කරන

    ඔන්චිලි චිලි චිල්ල මලේ යා..
    වාසනාව දොර ඇරලා බලනවා...

    සොමියට වරෙං පුතා ( ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ )
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඕයි අම්මත් ඔළුව දාලා බැලුවා කාමරේට.......
    හිතුවද දන්නෑ ගෑනියෙං රිංගං කියලා කාමරේට........
    :lol::lol::lol: මං නං හෙඩ් ෆෝන් දෙක දා ගත්තා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ බන් සසා වරෙන්කො සෙට් වෙයන්

    මොකද්ද බන් සොමේගේ නෝනා කෑ ගහන සද්දයක් ඇහෙන්නේ
    මම නටනෝ....
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සිංගප්පූරුවේ නම් ඕවා සාමාන්‍ය දේවල් නේද බන්...:lol::lol::lol:


    හරිම සිම්පල් පලන් එකක්... ඇන්න ගෙව්වා පැන්නා
     
    Status
    Not open for further replies.