මාස දෙකක් වගේ ඇතුළත් ඉංග්රීසි කතා කරන්න උගන්නන තැනක් තියෙනවනං හොයල දීපංකො.....

මම අඳුරන කෙනෙක්ගෙ Job Vacancy එකක් තියෙනව, Post එක Computer Operator
bt Coordinating seen වගයකුත් තියෙන නිසා කඩ්ඩ සැරටම ඕන වෙනවලු!

මාස දෙකක් ඇතුළත කඩ්ඩ හදා ගත්තොත් වැඩේ ගොඩ!

මට Normally කඩ්ඩ පුලුවං
එවුනත් Coordinating කරන්න ගියොතින් නං අනිවා නාගන්නව!

උඹල දන්න Spoken English Classes එහෙම තියෙන්වනං මට Help එකක් දීපංකො.....

ලොකු උදව්වක්!