අනේ මචංලා!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාස දෙකක් වගේ ඇතුළත් ඉංග්‍රීසි කතා කරන්න උගන්නන තැනක් තියෙනවනං හොයල දීපංකො.....:dull::dull:

    මම අඳුරන කෙනෙක්ගෙ Job Vacancy එකක් තියෙනව, Post එක Computer Operator:) bt Coordinating seen වගයකුත් තියෙන නිසා කඩ්ඩ සැරටම ඕන වෙනවලු!:no::no:

    මාස දෙකක් ඇතුළත කඩ්ඩ හදා ගත්තොත් වැඩේ ගොඩ!:):)

    මට Normally කඩ්ඩ පුලුවං :) එවුනත් Coordinating කරන්න ගියොතින් නං අනිවා නාගන්නව!:(:(

    උඹල දන්න Spoken English Classes එහෙම තියෙන්වනං මට Help එකක් දීපංකො.....:nerd::nerd:
    ලොකු උදව්වක්!:):)