den nam 3y inne..

ubala visvasa karayda danne,,denata tika kalekata issella ape gedara puso 18k hitiya...den nam 3y inne..

ගෙදර හොස්ටල් එකක් දාලා තිබ්බාද ?ubala visvasa karayda danne,,denata tika kalekata issella ape gedara puso 18k hitiya...den nam 3y inne..

නැතුව ඇති මචෝ ,,,පුසොනේගෙදර හොස්ටල් එකක් දාලා තිබ්බාද ?![]()

![]()
යකෝ උබ පුස් ෆාම් එකක් කරාද,,,,,,
හැබැයි ඉතින් මීයෝ,කැරපොත්තෝ එහෙම බෙහෙතකටවත්
හොයාගන්ඩ නැතිවෙන්ඩ ඇති නේද මචෝ ................................![]()

ගෙදර හොස්ටල් එකක් දාලා තිබ්බාද ?![]()
නැතුව ඇති මචෝ ,,,පුසොනේ
බල්ලෝ හිටියනම් හොස්ටල් එකක් තමයි මොකද මුත් ඉන්නවානේ..........![]()

mulin hitiye eka pusiyek vitharay...
ita passe uu pataw demma...
petaw paraval pansal gane gihin dana eka paw nisa gedarame heduva...
ita pasee ithin petawnge petaw...
ita passe thava petaw....

ohomay une...

parata dana eka paw nisa thamay gedarama hedenna dunne...
anthimedi berima thena pusiyonta beheth vidda...

![]()
යකෝ උබ පුස් ෆාම් එකක් කරාද,,,,,,
හැබැයි ඉතින් මීයෝ,කැරපොත්තෝ එහෙම බෙහෙතකටවත්
හොයාගන්ඩ නැතිවෙන්ඩ ඇති නේද මචෝ ................................![]()

pusata vada lokuy miya...
samahara data puso dennek thundenek gihin thadi miyekva adagena enava...

set bahinne miyo allanna..

patta athal

ne bn mekay seen eka...mulin hitiye eka pusiyek vitharay...
ita passe uu pataw demma...
petaw paraval pansal gane gihin dana eka paw nisa gedarame heduva...
ita pasee ithin petawnge petaw...
ita passe thava petaw....
ohomay une...
parata dana eka paw nisa thamay gedarama hedenna dunne...
anthimedi berima thena pusiyonta beheth vidda...
ara polava yata gul haragena inna thadi uuru miyoth allan enava bn...pusata vada lokuy miya...
samahara data puso dennek thundenek gihin thadi miyekva adagena enava...
set bahinne miyo allanna..
patta athal

මට උබ කියන එක තේරෙනවා මචෝ,,,,මොකද මමත් ඔයවගේම අත්දැකීමක් විදලා තියනවා බල්ලන්ගෙන්
බල්ලෝ 14ක් බන් එතනත් වැඩිපුරම ඉන්නේ බල්ලියෝ ,,, අපිත් බෙහෙත් විදලා තමයි අන්තිමට පාලනය කරේ
හැබැයි මචෝ පට්ටම ෆන් එකක් තියෙන්නේ,,,,අහල පහල එකෙක් එන්නේ නැහැ ඉතින් ගෙවල් පැත්ත පළාතේ
උබ කියන්නේ රිලවෙක්වත් එන්නේ නැහැ බන් ,,,,අවොත් මුන් සෙට් එක බුරල බුරලා කොහොම හරි ගහෙන් බිමට දාගන්නවා
හැබැයි අවරුදු කාලෙට පට්ටම වදයක් තියෙන්නේ ,,ඕකුන් රතින්නා(ලියන්ඩ දන්නේ නැහැ) සද්දෙටයි තුන් හුලස් සද්දෙටයි
පට්ටම බයේ ගෙදර ඇදවල් අස්සෙන් එලියට එන්නේ නැහැ .......................![]()

මම කිව්වෙ මේ ජාතියෙ හොස්ටල් එකක් ගැන :නැතුව ඇති මචෝ ,,,පුසොනේ
බල්ලෝ හිටියනම් හොස්ටල් එකක් තමයි මොකද මුත් ඉන්නවානේ..........![]()