2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
ОrionThuma;13771043 said:
Orion අයියා, මෙහෙම ෆෝරම් වල චාටර් වෙවී ඉන්න ඕනෙ නෑ. අපි යමු අයියා යන්න...
උබ කිවුව නේද සහරා කාන්තාරේ වතුර වලින් පුරවනව කියල.කලේ නෑනෙ.කෝ උබ උල තියාගත්ද.නැත්නම් ඔහොම හිටපන්.original ඔරියත් එක්කම උබත් උල තියන්න දෙසැම්බර් 21 වෙනකං:lol:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13771043 said:
    Orion අයියා, මෙහෙම ෆෝරම් වල චාටර් වෙවී ඉන්න ඕනෙ නෑ. අපි යමු අයියා යන්න...
    :lol::lol::lol::lol:

    කොහොමත් උබලට දෙසෑම්බර් 21 න් පස්සෙ රෙදි ඈදන් මෙකට එන්න බෑරි නිසා දෑන්ම යමන්:lol:
     
    Jelly Bean

    Member
    Nov 2, 2012
    22
    2
    0
    ОrionThuma;13770916 said:
    මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.

    ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්‍රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්‍රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.

    මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්‍යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.

    Bitch Please!!! :rofl:

    උඹ ITN news ද බලන්නෙ? එහෙනම් වෙන කතා එපා.:lol:

    අපේ ඇත්ත ඔරියා බොරු කිව්වට උඹට වඩා 1000ස් ගුනයක් හොඳයි.!:lol:
     
    Last edited:

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6

    නෑ බං මම ඊයෙ ජීවිතේ පළමු වතාවට ITN නිව්ස් බලනකන් හිතාගෙන හිටියෙ මම පෘථිවිවාසියෙක් කියලා :sorry:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    :lol::lol::lol::lol:

    කොහොමත් උබලට දෙසෑම්බර් 21 න් පස්සෙ රෙදි ඈදන් මෙකට එන්න බෑරි නිසා දෑන්ම යමන්:lol:

    දෙසැම්බර් 21 Orion අතුරුදහන් වෙනකොට උඹලගෙන් ෆන් ගොඩක් මංකොල්ල කාගෙන ඉවරයි :sorry::sorry:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මූම නේද වර්ගපූර්ණිකාව බ්ලොග් එක ලියන්නෙත්??????????

    මෙතන ඉන්න ගොඩක් අය මේ බ්ලොග් එක දැකලා ඇති.
    මේ තියෙන්නෙ, ඕනෙ නම් බලන්න. http://vargapurnikava.blogspot.com/

    මේ බ්ලොග් එකෙත් කරලා තියෙන්නෙ එක එක ෆිල්ම් කෑලි සහ ස්වාභාවික සිද්ධි(භූමිකම්පා එහෙම) උපයෝගී කරගෙන මුගෙ කතාව ලියාගෙන ගිහිල්ලා තියන එක.

    මූ මෙතනත් කරල තියෙන්නෙ ඒකමයි. මෙතන වෙන කතාවක් කියාගෙන ගිහින් තියෙන්නෙ.
    හැබයි. පොර එකම ෆිල්ම් සෙට් එක තමා පාවිච්චි කරලා තියෙන්නෙ.එකම ස්වාභාවික සිද්ධි ටික. :rofl::rofl:

    පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලන අය මේක ගැන අදහසක් කියන්න.
     
    වර්ගපූර්නිකාව ලියන්නෙ ඔරියටත් වඩා පිස්සෙක් බන්.ඔරියගෙ bossද කොහෙද:lol::rofl:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මේවට කියන්නෙ Fantasy Fiction කියලා. මම අහල තියන විදියට 70 දශකයේ මුල් වරට ලංකාවට මේ සාහිත්‍ය ක්‍රමය හඳුන්වා දීල තියනවා ලු. ඒත් එතරම් ප්‍රචලිත වෙලා නැහැ. මුහුදෙන් ආව යෝධයෙක් ගැන මුවන් පැලැස්ස ගුවන් විදුලි නාටකය අතරතුර දවසක් විකාශය කළා කියල මම අහල තියනවා. ඒකත් මේ ජාතියේ එකක්. ලංකාවෙ මේ සාහිත්‍ය ක්‍රමය එතරම් ප්‍රචලිත නොවුණත් වෙනත් රටවල බොහොම ප්‍රචලිත ක්‍රමයක්. දැන් දැන් වර්ගපූර්‍ණිකාව, එතකොට Orion ගෙ මේ කතාව වගේ කතා හරහා ආපහු ලංකාවට මේ රසවත් සාහිත්‍ය ක්‍රමය ඇවිත් තියනවා කියල පේන්න තියනවා. :)
     
    පුහ්! ඒලියන්ස් ලට උඹල වගේ පහත් බුද්ධි මට්ටමක් තියන මානවයන්ට ෆික්ෂන් හදල කියව කියව ඉන්න වෙලාවක් නෑ. අපි කරන්නෙ අර Orion ගෙ කූට සැලැස්මෙන් උඹලාවම බේරගන්න දූත මෙහෙවරක්. එහෙව් අපට මෙහෙම අපහාස කළාම උඹටම දවසක පසුතැවෙන්න වෙයි! :frown:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    වර්ගපූර්නිකාව ලියන්නෙ ඔරියටත් වඩා පිස්සෙක් බන්.ඔරියගෙ bossද කොහෙද:lol::rofl:

    ඔව් බන්, ඒ බ්ලොග් එක මේකටත් වඩා පිස්සුවක්.

    මේවට කියන්නෙ Fantasy Fiction කියලා. මම අහල තියන විදියට 70 දශකයේ මුල් වරට ලංකාවට මේ සාහිත්‍ය ක්‍රමය හඳුන්වා දීල තියනවා ලු. ඒත් එතරම් ප්‍රචලිත වෙලා නැහැ. මුහුදෙන් ආව යෝධයෙක් ගැන මුවන් පැලැස්ස ගුවන් විදුලි නාටකය අතරතුර දවසක් විකාශය කළා කියල මම අහල තියනවා. ඒකත් මේ ජාතියේ එකක්. ලංකාවෙ මේ සාහිත්‍ය ක්‍රමය එතරම් ප්‍රචලිත නොවුණත් වෙනත් රටවල බොහොම ප්‍රචලිත ක්‍රමයක්. දැන් දැන් වර්ගපූර්‍ණිකාව, එතකොට Orion ගෙ මේ කතාව වගේ කතා හරහා ආපහු ලංකාවට මේ රසවත් සාහිත්‍ය ක්‍රමය ඇවිත් තියනවා කියල පේන්න තියනවා. :)

    ඔව් බන්, මේක ලියන කෙනා මෙයාගෙ ෆැන්ටසිය ඇත්තක් කියලා පෙන්නන්න හැම වැලාවකම වෙන හේතු නිසා සිද්ද වෙන සිද්දි ප්‍රයෝජනයට ගන්නවා.
    මේක බැලුවොත්
    http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_23.html
    ඉන්දියාව ලංකාව ඉලක්ක කරලා මිසයිල පිහිටුවා කියන එක මෙයා මෙයාගෙ ෆැන්ටසියට ඈදලා.
    මේක බැලුවොත්,
    http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_12.html
    අධිවේගී මාර්ගයේ වාහනයකට හැප්පෙන මොනරෙක්ව, මෙයා මෙයාගෙ කතාවට අරගෙන.

    ඊලගට මේ ත්‍රෙඩ් එක බැලුවොත්, ඒත් එහෙමමයි. හොදම උදාහරණය තමා පහුගිය දවස් වල ආපු වැස්ස. මේ ත්‍රෙඩ් එකෙ යන ෆැන්ටසි කතාව ඒකට එක්තු කරලා තියනවා.

    ත්‍රෙඩ් එකෙයි බ්ලොග් එකෙයි වෙනත් සමානකම් උබට පේනවද මචන්, මට නිකන් මේ ත්‍රෙඩ් එක කියවද්දි හිතුන දෙයක් තමා මේ දාලා තියෙන්නෙ.
    වැරදි වෙන්න පුලුවන්.
    මේ දෙකම ලියන්නෙ එක්කෙනෙක් වෙන්න බැරිද???????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන මගේ පෝස්ට්ස් කීපයකින් කීවේ පිටසක්වල ජීවීන් මගෙත් එක්ක ෆස්ට් කන්ටෑක්ට් කරපු ආකාරය. එහෙමෙ නැතිව එකපාරම යූ.ෆෝ එකකෛන් බැහලා ග්‍රේ ඒලියන්ස්ලා වගේ අය මගෙත් එක්ක අතට අත දෙන්න ආවේ නෑ.එහෙම එන්නේ එයාලට හියුමන්ස්ලා ඇබ්ඩක්ට් කරන්න ඕන වුනාම.හැබයි එහෙම ගිය අය ආපහු එවන්නෙත් නෑ. පිටසක්වල ජීවීන් කුඩා ලමයි පැහරගෙන යනවා පෘථිවියෙන්.එහෙම පැහරගෙන ගිය ඔවුන් අතර හැදෙනවා.මේ අය මේ බබලාට කියන්නෙ wild child කියලා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ОrionThuma;13770916 said:
    මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.

    ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්‍රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්‍රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.

    මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්‍යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.

    Definitely schizophrenia, consult an doctor immediately
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ත්‍රෙඩ් එකෙයි බ්ලොග් එකෙයි වෙනත් සමානකම් උබට පේනවද මචන්, මට නිකන් මේ ත්‍රෙඩ් එක කියවද්දි හිතුන දෙයක් තමා මේ දාලා තියෙන්නෙ.
    වැරදි වෙන්න පුලුවන්.
    මේ දෙකම ලියන්නෙ එක්කෙනෙක් වෙන්න බැරිද???????
    මම ඔය බහුබූත ලියන්නේ නෑ.සමහරවිට ඒක ලියන කෙනා මගේ පෝස්ට්ස් කියවලා යම් දළ අදහසක් ගන්න ඇති.හැබයි මිනිහටනම් පුකේ ඉඳන්ම පිස්සු. මට එහෙම එකක් නෑ.මම මෙතන කියන්නේ බරපතල සත්‍යයක්.(I am telling you coming star events and I am right at the centre of it.)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔව් බන්, ඒ බ්ලොග් එක මේකටත් වඩා පිස්සුවක්.

    ඔව් බන්, මේක ලියන කෙනා මෙයාගෙ ෆැන්ටසිය ඇත්තක් කියලා පෙන්නන්න හැම වැලාවකම වෙන හේතු නිසා සිද්ද වෙන සිද්දි ප්‍රයෝජනයට ගන්නවා.
    මේක බැලුවොත්
    http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_23.html
    ඉන්දියාව ලංකාව ඉලක්ක කරලා මිසයිල පිහිටුවා කියන එක මෙයා මෙයාගෙ ෆැන්ටසියට ඈදලා.
    මේක බැලුවොත්,
    http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_12.html
    අධිවේගී මාර්ගයේ වාහනයකට හැප්පෙන මොනරෙක්ව, මෙයා මෙයාගෙ කතාවට අරගෙන.

    ඊලගට මේ ත්‍රෙඩ් එක බැලුවොත්, ඒත් එහෙමමයි. හොදම උදාහරණය තමා පහුගිය දවස් වල ආපු වැස්ස. මේ ත්‍රෙඩ් එකෙ යන ෆැන්ටසි කතාව ඒකට එක්තු කරලා තියනවා.

    ත්‍රෙඩ් එකෙයි බ්ලොග් එකෙයි වෙනත් සමානකම් උබට පේනවද මචන්, මට නිකන් මේ ත්‍රෙඩ් එක කියවද්දි හිතුන දෙයක් තමා මේ දාලා තියෙන්නෙ.
    වැරදි වෙන්න පුලුවන්.
    මේ දෙකම ලියන්නෙ එක්කෙනෙක් වෙන්න බැරිද???????

    එක්කෙනෙක් වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ, ඒත් මම දැකල තියන දෙයක් තමයි වර්ගපූර්ණිකාවට නම් අපේ ඉහලම කලා කාරයන්ගෙ සම්මාදමත් ලැබෙන අවස්ථා තියනවා. මම කියන්නෙ Orion මේ කරගෙන යන්නෙ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ කලා නිර්මාණ සමාජය වපරැහින් බලපු මුල් අවස්ථාව මේක නෙමෙයි. අපි හැමෝම ලංකාවෙ මිනිස්සු නෙ, ලංකාවෙ අයගෙ සිතුම් පැතුම් තවම මේ වගේ අධිතාත්විකත්වය සහ සංගත බව කියන දෙකම එකට කැටි වෙච්ච සාහිත්‍ය ප්‍රභේද බාර ගන්න මට්ටමට විවෘත වෙලා නැහැ කියල තමයි මට කියන්න තියන්නෙ. අපි අලුත් පරම්පරාවෙ අය අලුත් පරම්පරාවෙ කලාව සහ සාහිත්‍යය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන් කාලෙ හරි කියල හිතෙනවා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Definitely schizophrenia, consult an doctor immediately
    ඔව් මිනිහටත් පුකේ ඉඳන්ම පිස්සු.සමහරවිට ඔය බ්ලොග් එක ලියන්නේ මූ වෙන්න ඇති.:frown:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔව් මිනිහටත් පුකේ ඉඳන්ම පිස්සු.සමහරවිට ඔය බ්ලොග් එක ලියන්නේ මූ වෙන්න ඇති.:frown:

    උඹටත් ඒලියන් පුකේ ඉඳන්ම පිස්සු නෙ ඉතිං :P
     
    33000W

    Member
    එක්කෙනෙක් වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ, ඒත් මම දැකල තියන දෙයක් තමයි වර්ගපූර්ණිකාවට නම් අපේ ඉහලම කලා කාරයන්ගෙ සම්මාදමත් ලැබෙන අවස්ථා තියනවා. මම කියන්නෙ Orion මේ කරගෙන යන්නෙ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ කලා නිර්මාණ සමාජය වපරැහින් බලපු මුල් අවස්ථාව මේක නෙමෙයි. අපි හැමෝම ලංකාවෙ මිනිස්සු නෙ, ලංකාවෙ අයගෙ සිතුම් පැතුම් තවම මේ වගේ අධිතාත්විකත්වය සහ සංගත බව කියන දෙකම එකට කැටි වෙච්ච සාහිත්‍ය ප්‍රභේද බාර ගන්න මට්ටමට විවෘත වෙලා නැහැ කියල තමයි මට කියන්න තියන්නෙ. අපි අලුත් පරම්පරාවෙ අය අලුත් පරම්පරාවෙ කලාව සහ සාහිත්‍යය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන් කාලෙ හරි කියල හිතෙනවා.
    එතකොට උබ කියන්නෙ ඔරිය කියන දේ ඇත්තක් කියලද?:oo:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මම ඔය බහුබූත ලියන්නේ නෑ.සමහරවිට ඒක ලියන කෙනා මගේ පෝස්ට්ස් කියවලා යම් දළ අදහසක් ගන්න ඇති.හැබයි මිනිහටනම් පුකේ ඉඳන්ම පිස්සු. මට එහෙම එකක් නෑ.මම මෙතන කියන්නේ බරපතල සත්‍යයක්.(I am telling you coming star events and I am right at the centre of it.)

    එහෙම නම් ඇයි බන් මට බ්ලොග් එකයි ත්‍රෙඩ් එකයි ලියලා තියන විදිය එක වගේ පේන්නෙ??????
    y-u-no-guy.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක්කෙනෙක් වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ, ඒත් මම දැකල තියන දෙයක් තමයි වර්ගපූර්ණිකාවට නම් අපේ ඉහලම කලා කාරයන්ගෙ සම්මාදමත් ලැබෙන අවස්ථා තියනවා. මම කියන්නෙ Orion මේ කරගෙන යන්නෙ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ කලා නිර්මාණ සමාජය වපරැහින් බලපු මුල් අවස්ථාව මේක නෙමෙයි. අපි හැමෝම ලංකාවෙ මිනිස්සු නෙ, ලංකාවෙ අයගෙ සිතුම් පැතුම් තවම මේ වගේ අධිතාත්විකත්වය සහ සංගත බව කියන දෙකම එකට කැටි වෙච්ච සාහිත්‍ය ප්‍රභේද බාර ගන්න මට්ටමට විවෘත වෙලා නැහැ කියල තමයි මට කියන්න තියන්නෙ. අපි අලුත් පරම්පරාවෙ අය අලුත් පරම්පරාවෙ කලාව සහ සාහිත්‍යය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන් කාලෙ හරි කියල හිතෙනවා.

    මේක කලා නිර්මාණයක් නෙවෙයි. ෆැන්ටසේ එකක් නෙවෙයි. 2012 වසර තුල සිදුවන මානවයන් නව යුගයකට ගමන් කරන පිටසක්වල ආක්‍රමනයක්.මේක සත්‍ය වෙනවා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එතකොට උබ කියන්නෙ ඔරිය කියන දේ ඇත්තක් කියලද?:oo:

    මම එහෙම දෙයක් ඒ පෝස්ට් එකේ කියල නෑ නෙ. උඹට තේරිලා නෑ වගේ මම කිව්ව දේ :sorry:
     
    Status
    Not open for further replies.