kawda yako $2k hoyan $100 try karanne? ube ahawal ekada?
mama ehuwe mee phone eka leebada paaduda kiyala witharai.. deka punne nethuwa hitapan...
mata salli denna widihak nehe, salli nehe kiyala mama ubata horenwath kiwwada?අදාලව විතරක් කතා කරපන් බන්..
mama ehuwe mee phone eka leebada paaduda kiyala witharai
මම හරියට උඹේ එකවුන්ට් එකෙන් බිඩ් කරල නොගෙන ඉන්නව වගේනෙ උඹ කතා කරන්නෙ..
වැඩි කතා ඕනි නැහැ. මට හිතුනොත් මම ගෙවල ගන්නව..
ජෝක් හරියැ...
සෙලර්ට මරිසියක් දාල ශේප් වෙයන්. ඕක ගන්න එපා සාටර්.










