pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    අද අපේ ශෙනු කොල්ලගේ උපන්දිනේ ..
    මටත් අමතක උනා බොලවූ ..
    අද හවස පොර පුංචි ලාගේ ගෙදර කේක් ගෙඩියක් උස්සගෙන දුවනවා පාර දිගේ ... :shocked:
    ඔන්න එතකොට තමයි මතක් උනේ නොවැම්බර් 3 ලෝක වහු පැටවුන්ගේ දිනය .කියල ..:lol::rofl:
    කොහොම උනත් Happy Birthday Shenal .... Happy Birthday to you ............
    පටි රෝල් මෙච්චර ලස්සන උනේ ඔයා නිසා .............:yes::yes:

    Angels are few, and so are you. And that is what makes you so special. Many many Happy Returns of the day. Have an amazing day and an even more amazing year ahead.
    May you have a day so wonderful that you remember it for the rest of the year, till yet another wonderful birthday comes along. A very Happy Birthday to you. May God Bless you ............

    Haapy Bday ෂේනු කොලුවෝ. ටික ටික වයසට යනවා නේද මලේ? :rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Happy-Birthday.gif
    24.gif

    ඔබට සුබ උපන් දිනක් වේවා ෂෙනාල් ...........
    11.gif

    happy-birthday-congratulations1.jpg

    Angels are few, and so are you. And that is what makes you so special. Many many Happy Returns of the day. Have an amazing day and an even more amazing year ahead.
    May you have a day so wonderful that you remember it for the rest of the year, till yet another wonderful birthday comes along. A very Happy Birthday to you. May God Bless you ............

    Birthday_balloons.jpg
    hb1.gif

    තෑන්ක්ස් කේප්ප වස්සා!!

    Haapy Bday ෂේනු කොලුවෝ. ටික ටික වයසට යනවා නේද මලේ? :rofl:

    thx ayya හයිසෝ ඔව් අයියා දැන් 21කුත් වෙලා
     
    • Like
    Reactions: kmc madushan

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    16jm0wl.gif

    Whatever you ask,May you Receive,

    Whatever you seek,may you find,

    Whatever you wish,may it be fulfilled,

    On your Birthday & Always.....

    Happy B'Day Shenu!

    f4rcq0.gif
    f4rcq0.gif

    පොඩ්ඩක් පරක්කු උනාට ගනන් ගන්න එපා........;)
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    16jm0wl.gif

    Whatever you ask,May you Receive,

    Whatever you seek,may you find,

    Whatever you wish,may it be fulfilled,

    On your Birthday & Always.....

    Happy B'Day Shenu!

    f4rcq0.gif
    f4rcq0.gif

    පොඩ්ඩක් පරක්කු උනාට ගනන් ගන්න එපා........;)

    :):)Thank you So much bro:):)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Happy b day Shenu

    Its a nice feeling when you know
    that someone likes you,
    someone thinks about you,
    someone needs you;
    but it feels much better when
    you know that someone
    never ever forgets your birthday.
    "HAPPY BIRTHDAY"
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama aa msg ekata reply kala ayya.. eeyama btw kiyanna ayye puluwannam karala dennam aniwa

    එල මල්ලී. මම දැන් දවල්ට කන්න යනවා. ඔන්න පටි රෝල් එක දැම්ම හොඳේ :cool:. මම ගිහිල්ලා ඇවිල්ල ආයේ FB එකේ msg එකක් දාන්නම් මොකක්ද වගේ කියල. එච්චර අමාරු නෑ simple case එකක් තියෙන්නේ. හැබැයි කොල්ලෝ හදිස්සි වැඩක් ඒකයි :(
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එල මල්ලී. මම දැන් දවල්ට කන්න යනවා. ඔන්න පටි රෝල් එක දැම්ම හොඳේ :cool:. මම ගිහිල්ලා ඇවිල්ල ආයේ FB එකේ msg එකක් දාන්නම් මොකක්ද වගේ කියල. එච්චර අමාරු නෑ simple case එ
    කක් තියෙන්නේ. හැබැයි කොල්ලෝ හදිස්සි වැඩක් ඒකයි :(

    hari ayya,,,
     
    • Like
    Reactions: navodwickra

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මැට්ටා;13776204 said:
    16jm0wl.gif

    අහා ... අද ඔයාගේ උපන්දිනේද ? :shocked:
    Happy Birth Day Shenu! :):)

    Life is very short,
    So enjoy every moment,
    Dont lose your confidence
    Go always ahead.

    Happy Birthday :cool:

    තෑන්ක්ස් මැට්ටෝ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මේ සතියේ පළවෙනිම පටි රෝල . :)
    ඔන්න අයියා අද කලින්ම පටි රෝල් කරලා ... :love:
    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක

    මෙන්න Low Quality ලින්ක් එක

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php