අද අපේ ශෙනු කොල්ලගේ උපන්දිනේ ..
මටත් අමතක උනා බොලවූ ..
අද හවස පොර පුංචි ලාගේ ගෙදර කේක් ගෙඩියක් උස්සගෙන දුවනවා පාර දිගේ ...
ඔන්න එතකොට තමයි මතක් උනේ නොවැම්බර් 3 ලෝක වහු පැටවුන්ගේ දිනය .කියල ..
කොහොම උනත් Happy Birthday Shenal .... Happy Birthday to you ............
පටි රෝල් මෙච්චර ලස්සන උනේ ඔයා නිසා .............
Angels are few, and so are you. And that is what makes you so special. Many many Happy Returns of the day. Have an amazing day and an even more amazing year ahead.
May you have a day so wonderful that you remember it for the rest of the year, till yet another wonderful birthday comes along. A very Happy Birthday to you. May God Bless you ............
Haapy Bday ෂේනු කොලුවෝ. ටික ටික වයසට යනවා නේද මලේ?








