pati roll පටි රෝල් mega thread

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    cong-1.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    20080314_sherlock_holmes.jpg

    ඔන්න එහෙනම් අද දොර Lock හෝම්ස් ... :love:
    දිග ඇරගෙන අහන්න ... :D

    15zji36.jpg

    මෙන්න Quality ලින්ක් එක ( High Quality + Low Quality )

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    අදනේ ඉතින් නවෝද් අයියගේ පටි රෝල් Thread එකේ 400 Pages & 4000 Posts ගැහුවේ ..
    මෙන්න ඉතින් ෂේනුගේ Arts ...
    11.gif

    cong-1.gif
    cong-1.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    20080314_sherlock_holmes.jpg

    ඔන්න එහෙනම් අද දොර Lock හෝම්ස් ... :love:
    දිග ඇරගෙන අහන්න ... :D
    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php

    bohoma sthuthie..........
    onna mamat baanna damma
    tama peyakin witara tamai ahanna wenne slt 1ta pin sidda wenna
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ :(:(. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න :)
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..

    20080314_sherlock_holmes.jpg

    ඔන්න එහෙනම් අද දොර Lock හෝම්ස් ... :love:
    දිග ඇරගෙන අහන්න ... :D

    අදනේ ඉතින් නවෝද් අයියගේ පටි රෝල් Thread එකේ 400 Pages & 4000 Posts ගැහුවේ ..
    මෙන්න ඉතින් ෂේනුගේ Arts ...
    11.gif

    cong-1.gif
    ශා මරුනෙ.....
    ඔන්න මමත් බාගත්තා....
    :)
    cong-1.gif
    cong-1.gif
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ :(:(. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න :)
    :(:(මා ගාවනම් තියෙන්නෙ වින්ඩොස් මොබයිල් එකක්:no:...අර අයියා කිව්වා වගේ පටි රෝල් යන වෙලාවනම් කචල්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :(:(මා ගාවනම් තියෙන්නෙ වින්ඩොස් මොබයිල් එකක්:no:...අර අයියා කිව්වා වගේ පටි රෝල් යන වෙලාවනම් කචල්.

    TuneIn Radio එක තියෙනවද windows mobile වලට?
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ :(:(. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න :)

    35517164-handson3.jpg

    35517164-handson2.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ :(:(. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න :)

    thinking-pic.jpg

    ම්ම්ම් ....... දැන් ඉතින් මොකද කරන්නේ ? :eek:
    මන් ගාව Android Phone එකක් නැහැ නේ ... :(:(
    තිබුන නම් මම සිරාවටම කරනවා .. ඒ තරමට මන් දැන් මේ Thread එකට ආසයි ..:)
    මොන වැඩේ තිබුනත් , ගාල්ලේ ටවුමේ හරි කොහේ ඉදියත් එකනේ කොහොම හරි මම පටි රෝල් update කරන වෙලාවට ගෙදර එන්නේ .. කාගේ හරි ගෙදරක ගියත් එහෙ ඉදගෙන හරි update කරනවා ..:D:D
    මොකද කරන්නේ ඉතින් ?:confused::confused:

    Thinking.jpg
     
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ :(:(. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න :)

    Android නැතෝ

    :no::no::no::no: