2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ක්‍රිස්තියන් ආගමට අනුව මේ තාක්ෂනය ලෝකයට යක්ෂයා දුන්න තෑග්ගක් කියලා කතාවක් යනවා.මේක ඉස්ලාම් ආගමට අනුවත් ඇත්ත.බුදු දහමට අනුවත් ඇත්ත.ඒකට හේතුව එකක් විද්‍යාව මැවුම්වාදය සහ ආගමික මතවාද බිඳිනවා. ලෝකය පැතලි එකක් නෙවෙයි කියලා ඔප්පු කරනවා.මැවුම් වාදය බොරු කරනවා.ඒ වගේම තාක්ෂනය පරිසරයට විනාශ කරනවා.මිනිස්සු දෙවියන් වෙනුවට තාක්ෂනයේ පිහිටෙන් ලෙඩ සුව කරගන්නවා. මේක නිසා දෙවියන් සහ ආගමට යාඥා කරන එක අඩුයි.ඉස්ලාම් තලෙයිබාන් කියන්නේ ඉස්ලාම් දහමේ ඇත්ත සහ මුහමද් කියපු දේවල් ඒ අයුරින්ම පිලිගන්න අය.උන් තාක්ෂනයට ඉගෙනීමට විරුද්ධයි.ඒකනේ දෙවියන් බයිබලය, කුරානය දෙනකොට පොතක් හෝ කඩදාසි තාක්ෂනය දුන්නේ නැත්තේ.නමුත් යක්ෂයා ඒක පසු කාලෙක හියුමන්ස්ලට ලබා දුන්නා.අපේ රාවනා රජතුමා යක්ෂ රජ කෙනෙක් කියන්නේ.එයා දුන්න ටෙක්නොලොජි එක තමයි ඔය ලෝකය පුරා යන්නේ.

    බුදු දහමට අනුව එක ඇත්ත වෙන්නේ කොහොමද බන් ? බොරු කියන්න එපා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔව් ඒකෙත් ඇත්තක් තියනවා. මම නම් මේ කියන්නෙ පට්ටපල් බොරුවක් කියල දැන දැනත් මේ ඔරියාගෙ පොට මුල ඉඳලම රස වින්ඳා

    me too :yes: :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔව් මචන්, පැහැදිලිවම කතා දෙක වෙනස්, උබ කියනව වගේ කතා දෙකේම අරමුණුත් වෙනස් කියලා හිතමුකො.

    ඒත් මේවා ලියලා තියන විදි වල සමානකමක් තියනවා. දෙකේම තමන් හරි කියලා ඔප්පු කරන්න හදන්නෙ එකම විදියට.
    ඒ වගේම ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයෙත් සමානකම් තියනවා.
    (බ්ලොග් එකේ කමෙන්ට්ස් වල)

    මට හිතෙන්නෙ පොරගෙ පලවෙනි ෆැන්ටසි කතාව තමා බ්ලොග් එකේ දාපු එක.
    ඒක මේ ෆෝරම් එකේ දැම්මම නැගලා ගියෙ නෑ.
    ඒක හින්දා පොර පලවෙනි එකේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන දෙවනි ෆැන්ටසිය ලිව්වා.
    ඒක නැගලා ගියා.

    මේක වෙන්න බැරිද බන් ???????

    වෙන්න පුළුවන් මචන්. එත් මුන් දෙන්නගේ කතා ශෛල්‍ය එක උනාට පොඩි පොඩි වෙනස් කම් ටිකකුත් තියනවා . :yes: :yes:
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මොකාද මේ හොර ඔරියන්තුමා මු මල වදයක්නෙ දෙන්නේ මෙතන තියන පච ගොඩ කියවන්න අපිට කියක් හරි දෙන්න ඕන. :frown:
     
    Yaksaya

    Banned
    Jan 6, 2012
    24
    3
    0
    බුදු දහමට අනුව එක ඇත්ත වෙන්නේ කොහොමද බන් ? බොරු කියන්න එපා
    බුදු දහමට අනුව අප කාමයේ ඇලී ගැලී සිටීම පවක්. තාක්ෂනය මිනිසාගේ කාමය වඩවනවා.තන්හාව වඩවනවා.රාගය වඩවනවා.ආශාව වඩවනවා.ඒක නිසා තාක්ෂනික ඩියුනුව කාම ලෝකයක් නිර්මාණය කරනවා.සංඝයා දූෂනය කරනවා.අද පන්සල්වල ලැප්ටොප්, බිග් ස්ක්‍රීන් ටෙලිවිෂන්, කැසට්,සීඩි පිරිලා.හාමුදුරුවන්ට සෙල්ෆෝන් තියෙනවා.ඉතින් මේවත් එක්ක සංසාරෙන් එතෙර වන්නේ කොහොමද? මිනිස්සු අලුත් වාහනයක්, අලුත් භාන්ඩයක් ගන්න තන්හාව නිසා මුදල් ‍රැස් කරමින් විවිධ කූට බිස්නස් කරනවා.ඕන ආගමක් තාක්ෂනයට එරෙහිව තියෙන්නේ.නමුත් ඔරියන්ගේ ධර්මය ඊට වෙනස් නේද?
     
    Yaksaya

    Banned
    Jan 6, 2012
    24
    3
    0
    ඔව් තාක්ෂනය ආගම් විනාශ කරනවා.දැන් කිසිම ආගමක් පෘථිවිය පැතැලි කියලා කියන්නේ නෑ.
    ඒ වගේ මේ තාක්ෂනික දියුනුව අනුව යම් අවස්ථාවක කිසිම කෙනෙක් මම පූජකයෙක් කියන්නේ නෑ.මම පංසල්, පල්ලි ,දේවාලෙට යනවා කියන්නේ නෑ.දෙවේ කෙනෙක් ඉන්නවා, ලෝකය මැව්වා,මිනිස්සු මැව්වා කියන්නේ නැති යුගයක් එනවා.ඒතරමටම විද්‍යාව දියුනුවෙලා,අලුත් සොයගැනීම් කරලා.ඒකනිසා ආගමික විශ්වාසය දෙවියන් නැති කරන තාක්ෂනය යක්ෂයා මිසක් දෙවියන් දුන්නා වෙන්න බෑ.යක්ෂයා කරන්නේ ආගමික විස්වාසය බිඳවට්ටන එක.තාක්ෂනය කරන්නෙත් ඒක.එතකොට දෙවියන් දුන්න තාක්ෂනයක් දෙවියන් ගැන විශ්වාසය පැහැදීම ඇති කලයුතුයි.නමුත් දෙවියන්ට එරෙහිවන මේ තාක්ෂනය සාතන්ගේ වැඩක් තමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ОrionThuma;13773856 said:
    ඒලියන්ස්ලගෙ ටෙක්නොලොජි එක එක එකා හොර ලේබල් ගහගෙන විකුණනව අප්පා. ජර්මන් ටෙක්නොලොජි, ජැපනීස් ටෙක්නොලොජි, එක එක විකාර ලේබල්. මානවයා වගේ පහත් බුද්ධි මට්ටමක් තියන සත්වයෙකුට පුළුවන් ද ඔහොම ටෙක්නොලොජි හොයාගන්න.. අපිටත් ඒලියන්ස් ලා විදියට ක්‍රියේට් කරගන්න පුළුවන් වුනේ මෙහෙම මානවයො සෙට් එකක් නෙ අනේ ඇත්තට. අපෙත් ටෙක්නොලොජිය තමයි :sorry:
    මේ වගේ මොඩ කතා කියන ජීවියෙක් කොහොමත් පිටසක්වල නෑ.හියුමන්ස්ලා තමයි මෙහෙම කතා කරන්නේ.:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන fake ඔරියන්තුමාලා සහ ෆේක් ලීඩර්ස්ලා ඉන්නවා.ඒකත් ඒලියන් බ්‍රේන් තරංගයක්.ස්ටාර්ලීඩර් එනකම් කවටයන් ඇවිල්ලා පිනුම් ගහලා, සිංදු කියලා සභාව කුල්මත් කරන එක තමයි මෙයාලා මගින් අපි කරවන්නේ. සූර්ය රජතුමා නෑ කියලා කට්ටිය යන්නෙ නැතිව තියාගන්න එලියන්ස්ලා එවන බ්‍රෙන් වෙව් එකක්.අර ප්‍රෙසිඩෙන්ට් එනකම් නලු නිලියෝ ගායකයෝ වේදිකාවේ ඉඳගෙන ගැලරි එක වැඩි කරගන්නේ.අන්න ඒ ටෙක් එක තමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    It's there පො**යෝ it's all there. That's why Tesla got killed first place, you know shit
    මානවයන්ට ටෙක්නොලොජි එක දෙන්නේ පිටසක්වල ජීවීන්.අපි තමයි ඒක තීරනය කරන්නේ.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මෙතන fake ඔරියන්තුමාලා සහ ෆේක් ලීඩර්ස්ලා ඉන්නවා.ඒකත් ඒලියන් බ්‍රේන් තරංගයක්.ස්ටාර්ලීඩර් එනකම් කවටයන් ඇවිල්ලා පිනුම් ගහලා, සිංදු කියලා සභාව කුල්මත් කරන එක තමයි මෙයාලා මගින් අපි කරවන්නේ. සූර්ය රජතුමා නෑ කියලා කට්ටිය යන්නෙ නැතිව තියාගන්න එලියන්ස්ලා එවන බ්‍රෙන් වෙව් එකක්.අර ප්‍රෙසිඩෙන්ට් එනකම් නලු නිලියෝ ගායකයෝ වේදිකාවේ ඉඳගෙන ගැලරි එක වැඩි කරගන්නේ.අන්න ඒ ටෙක් එක තමයි.
    එල මට හිතුන මේක ඔබතුමාගේ වැඩක් තමයි කියල. :lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් සහ මනාවයන් භාවිතා කරන වාහන පිටසක්වල ජීවීන්ම නිෂ්පාදනය කරපු ඒවා.මේවා කාර්, ජීප් මානවයන්ගේ වාහන අනුකරනය කරමින් හදලා තියෙන්නේ.ඒක නිසා වෙනසක් හොයන්න බෑ.මේවා අලුත්ම වාහන. ඒ වගේම මේවා යූ.එෆ්.ඕ එහෙම නැත්නම් කුඩා පිටසක්වල යානයන් බවට කන්වර්ට් වෙන්න පුලුවන්.ඒවා හසේ යනකොට විශාල ආලෝකයක් ඒක වටා නිකුත් කරන නිසා අලෝකයක් ලෙස පේන්නේ. යූ.එෆ්.ඕ අලෝක ධාරවක් ලෙස පේන්නේ ඒකයි.එමගින් හැඩය හදුනගන්න බෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කිව යුත්තේ schizophrenia හැදුනු අයට ඉතාමත් හොද නිර්මාණාත්මක හැකියාවක් ඇති බවය.
    ඕනෙනම් කියවන්න මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් ඇන්ඩ් මාගරීටා
    බලන්න ජයන්ත ගේ ගරිල්ලා මාකටිං
    කොහොමද පොන්ස්.දැන් ඔයාගේ මානසික ආතතිය සනීපද?:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදු දහමට අනුව අප කාමයේ ඇලී ගැලී සිටීම පවක්. තාක්ෂනය මිනිසාගේ කාමය වඩවනවා.තන්හාව වඩවනවා.රාගය වඩවනවා.ආශාව වඩවනවා.ඒක නිසා තාක්ෂනික ඩියුනුව කාම ලෝකයක් නිර්මාණය කරනවා.සංඝයා දූෂනය කරනවා.අද පන්සල්වල ලැප්ටොප්, බිග් ස්ක්‍රීන් ටෙලිවිෂන්, කැසට්,සීඩි පිරිලා.හාමුදුරුවන්ට සෙල්ෆෝන් තියෙනවා.ඉතින් මේවත් එක්ක සංසාරෙන් එතෙර වන්නේ කොහොමද? මිනිස්සු අලුත් වාහනයක්, අලුත් භාන්ඩයක් ගන්න තන්හාව නිසා මුදල් ‍රැස් කරමින් විවිධ කූට බිස්නස් කරනවා.ඕන ආගමක් තාක්ෂනයට එරෙහිව තියෙන්නේ.නමුත් ඔරියන්ගේ ධර්මය ඊට වෙනස් නේද?
    ඩෙවිල් කියන්නේ අපේ අන්තර්සක්වලේ කොටසක් තමයි.:)
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    පිටසක්වල ජීවීන් සහ මනාවයන් භාවිතා කරන වාහන පිටසක්වල ජීවීන්ම නිෂ්පාදනය කරපු ඒවා.මේවා කාර්, ජීප් මානවයන්ගේ වාහන අනුකරනය කරමින් හදලා තියෙන්නේ.ඒක නිසා වෙනසක් හොයන්න බෑ.මේවා අලුත්ම වාහන. ඒ වගේම මේවා යූ.එෆ්.ඕ එහෙම නැත්නම් කුඩා පිටසක්වල යානයන් බවට කන්වර්ට් වෙන්න පුලුවන්.ඒවා හසේ යනකොට විශාල ආලෝකයක් ඒක වටා නිකුත් කරන නිසා අලෝකයක් ලෙස පේන්නේ. යූ.එෆ්.ඕ අලෝක ධාරවක් ලෙස පේන්නේ ඒකයි.එමගින් හැඩය හදුනගන්න බෑ.

    යාලුවා අවිස්සාවේල්ලෙ කොතන ගරාජ් එකටද කාර් එක හදන්න දුන්නෙ? කොතෙන්දිද කෙල්ලගෙ කාර් එකට නැග්ගෙ? :)
     
    Status
    Not open for further replies.