ක්‍රිස්තියන් ආගමට අනුව මේ තාක්ෂනය ලෝකයට යක්ෂයා දුන්න තෑග්ගක් කියලා කතාවක් යනවා.මේක ඉස්ලාම් ආගමට අනුවත් ඇත්ත.බුදු දහමට අනුවත් ඇත්ත.ඒකට හේතුව එකක් විද්‍යාව මැවුම්වාදය සහ ආගමික මතවාද බිඳිනවා. ලෝකය පැතලි එකක් නෙවෙයි කියලා ඔප්පු කරනවා.මැවුම් වාදය බොරු කරනවා.ඒ වගේම තාක්ෂනය පරිසරයට විනාශ කරනවා.මිනිස්සු දෙවියන් වෙනුවට තාක්ෂනයේ පිහිටෙන් ලෙඩ සුව කරගන්නවා. මේක නිසා දෙවියන් සහ ආගමට යාඥා කරන එක අඩුයි.ඉස්ලාම් තලෙයිබාන් කියන්නේ ඉස්ලාම් දහමේ ඇත්ත සහ මුහමද් කියපු දේවල් ඒ අයුරින්ම පිලිගන්න අය.උන් තාක්ෂනයට ඉගෙනීමට විරුද්ධයි.ඒකනේ දෙවියන් බයිබලය, කුරානය දෙනකොට පොතක් හෝ කඩදාසි තාක්ෂනය දුන්නේ නැත්තේ.නමුත් යක්ෂයා ඒක පසු කාලෙක හියුමන්ස්ලට ලබා දුන්නා.අපේ රාවනා රජතුමා යක්ෂ රජ කෙනෙක් කියන්නේ.එයා දුන්න ටෙක්නොලොජි එක තමයි ඔය ලෝකය පුරා යන්නේ.
බුදු දහමට අනුව එක ඇත්ත වෙන්නේ කොහොමද බන් ? බොරු කියන්න එපා




