Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    harmonize karanawaa kiyannei saralawa kiyanawaanam notes 2 k ho wadi gananak ekawara play kireemayi. api meladi ekakata chords dameemath harmonize kireemak thamayi

    oh ehemada ... machan ethakota melody ekata chords ekathu karanawata amatharawath song ekak fill wenna thawa chords ekathu karanna wenawada? :confused: REP ADD :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    oh ehemada ... machan ethakota melody ekata chords ekathu karanawata amatharawath song ekak fill wenna thawa chords ekathu karanna wenawada? :confused: REP ADD :yes:
    ehema one naa ...chords walin saamanyayen apata awashya harmony eka labaa ganna puluwan..eeta amatharawa awashya sthaana waladee eka note ekak wenuwata notes dhekak ekawara play kireemen samahara wita tikak lassana wenawaa..:yes:
     
    bwalallawita

    Member
    Dec 3, 2011
    9
    1
    0
    30
    සින්දුවකුත් ‍කලා...

    මියුසික් ප්‍රඩක්ෂන් පිස්සුවයි, මේකෙන් ගත්ත දැනුමයි එකතු කරගෙන සින්දුවක් කලා මම...

    ට්‍රැක් එක Reason 4.0 වලින් කලේ...

    Mixing and Mastering FL Studio 9 වලින්...

    www.soundcloud.com/bimsara/sada-rakimi අහලා බලලා හොඳ නරක අඩුපාඩු කියන්නකෝ... :rolleyes:
     
    • Like
    Reactions: ÆSP

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    man karapu Podi orchestral demo track ekak, :rofl:

    http://snd.sc/OjjZak

    මියුසික් ප්‍රඩක්ෂන් පිස්සුවයි, මේකෙන් ගත්ත දැනුමයි එකතු කරගෙන සින්දුවක් කලා මම...

    ට්‍රැක් එක Reason 4.0 වලින් කලේ...

    Mixing and Mastering FL Studio 9 වලින්...

    www.soundcloud.com/bimsara/sada-rakimi අහලා බලලා හොඳ නරක අඩුපාඩු කියන්නකෝ... :rolleyes:
    දෙන්නටම සුභ පැතුම්..ලස්සනයි..තමන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින් ඉදිරියට යන්න..:yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මියුසික් ප්‍රඩක්ෂන් පිස්සුවයි, මේකෙන් ගත්ත දැනුමයි එකතු කරගෙන සින්දුවක් කලා මම...

    ට්‍රැක් එක Reason 4.0 වලින් කලේ...

    Mixing and Mastering FL Studio 9 වලින්...

    www.soundcloud.com/bimsara/sada-rakimi අහලා බලලා හොඳ නරක අඩුපාඩු කියන්නකෝ... :rolleyes:
    Niyamai macho. Quality track eka. :)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    audio systems engineering

    ලංකාවේ පළමු වරට

    Audio systems Engineering - Edexcel HND

    At ICBT campus mount lavinia !!

    ලංකාවේ දැනට Audio Engineering සඳහා ලබාගත හැකි උපරිම සුදුසුකම Edexcel HND

    Contact for more details - 0772440067 (icbt)

    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=41947&d=1349090618

    Last edited:

    bwalallawita

    Member
    Dec 3, 2011
    9
    1
    0
    30
    mata reason 5 igena ganna ona . hoda tuts tikak hoya ganna puluwan weida sinhalen , kadden unath kamak na . cubase 5 thibaunath kamak na

    Youtube බලන්න... Reason වල නම් ටියුට් බලලා ඉගෙන ගන්න තරම් ලොකු දෙයක් නැහැ.. Cubase 5 වල නම් මික්සින් මාස්ටරින් පැත්ත ටිකක් ලොකුවට ඉගෙන ගන්න ඕනෙ.... ඒක තමා අමාරු...