2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
මගේ පැත්තට මුලු විශ්වයක්ම තිබිලත් ලිඳ තියන්නේ උඹලගෙ පැත්තේ :shocked:
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
ОrionThuma;13773744 said:
වෙනස්කම් එකක් නෙමෙයි දෙකක් තියනවා බොල! :P :P
වෙනස්කම් 6යි.
අවතාර් එක වෙනස්.ඔයා හයිඩ්‍රා,එයා අස්ථ
ජොයින් වුන දවස වෙනස්.
පෝස්ට්ස් ගාන වෙනස්
ඔරියන් සීනියර්, ඔයා ජුනියර්
ඔරියන්ගේ පෝස්ට්ස් ජීනියස්,ඔයාගේ පෝස්ට්ස් මොට්ටයි(stupid)
පරන පෝස්ට්ස් ,ත්‍රෙඩ් වෙනස්
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
යාලුවා අවිස්සාවේල්ලෙ කොතන ගරාජ් එකටද කාර් එක හදන්න දුන්නෙ? කොතෙන්දිද කෙල්ලගෙ කාර් එකට නැග්ගෙ? :)
උඹේ අක්කවද දන්නේ නෑ ඔරියව නංගා ගත්තේ.:lol:
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
මෙතන fake ඔරියන්තුමාලා සහ ෆේක් ලීඩර්ස්ලා ඉන්නවා.ඒකත් ඒලියන් බ්‍රේන් තරංගයක්.ස්ටාර්ලීඩර් එනකම් කවටයන් ඇවිල්ලා පිනුම් ගහලා, සිංදු කියලා සභාව කුල්මත් කරන එක තමයි මෙයාලා මගින් අපි කරවන්නේ. සූර්ය රජතුමා නෑ කියලා කට්ටිය යන්නෙ නැතිව තියාගන්න එලියන්ස්ලා එවන බ්‍රෙන් වෙව් එකක්.අර ප්‍රෙසිඩෙන්ට් එනකම් නලු නිලියෝ ගායකයෝ වේදිකාවේ ඉඳගෙන ගැලරි එක වැඩි කරගන්නේ.අන්න ඒ ටෙක් එක තමයි.

ඔව් ඔව් මමත් ඒලියන්
11.gif
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
වෙනස්කම් 6යි.
අවතාර් එක වෙනස්.ඔයා හයිඩ්‍රා,එයා අස්ථ
ජොයින් වුන දවස වෙනස්.
පෝස්ට්ස් ගාන වෙනස්
ඔරියන් සීනියර්, ඔයා ජුනියර්
ඔරියන්ගේ පෝස්ට්ස් ජීනියස්,ඔයාගේ පෝස්ට්ස් මොට්ටයි(stupid)
පරන පෝස්ට්ස් ,ත්‍රෙඩ් වෙනස්

ඈ බොල සට්ටක්කිළියො මෙව්ව කොහොමද ස්ට්‍රිංග් දෙකේ වෙනස්කම් වුණේ...:lol: අපට ඇස්ට්‍රල් පරිණාමය කරගනන් බැරුව ඉන්නෙ මෙහෙම මොළකාරයො නිසා තමයි :sorry:
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
හුඟක් අය බලාපොරොත්තුවෙන විදිහට 2012 ලෝක විනාශයක් වෙන්නේ නෑ.නව යුගයක ආරම්භයයි වන්නේ.මගේ ගේ පිටිපස්සෙ ලිඳේ ඇති වන කැලඹීමක් ලෝක විනාශයක් විදිහට අර්ථ දක්වලා තියෙනවා.
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිටසක්වල ජීවියෝ ඔක්කොම මෙතනනේ ඉන්නේ ..:oo::lol::rofl:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    • ORIONS
      Orions which come from the stars in the Orion constellation are a group claimed to be working with the government on Black Op Projects. They are very heavily involved in influencing the world population through the use of mind control. They have also been doing genetic work in which they alter a human sperm and ovum to the extent that all offspring will produce hybrids with new characteristics. Humans will mate and create children with alien genetics. That’s one step beyond the average abduction scenario.

      Some claim that ’negative’ entities have been associated with some of the stars in the Orion constellation. Other sources claim that the Orion Nebula is a cosmic ’doorway’ to ’infinity’ or the realm of the Creator, which transcends the time-space-matter universe. Some astronomers claim that a huge, beautifully-illuminated multicolored ’light’ has emerged from the "nebula" and is on an intercept-course with Earth, although at a rather leisurely pace and at this rate this ’light’ or ’star’ will reach earth approximately 3000 AD (give or take a hundred years). Could this have something to do with the prophecy in Revelation 21? Since the Draconians are attempting to conquer the ’heavens’, they may have made futile attempts to enter the ’Eternity Gate’ and intercept the emerging ’Light’ (’War In Heaven’ between Michael and the ’Dragon’?)

      This may explain the alleged presence of the Draconians in the Orion constellation, although certain ’human’ groups have allegedly become curious of the ’Eternity Gate’ as well. The Orion open cluster itself is the base of a joint Reptiloid - Grey empire called the Unholy Six, which has been working out of NEMESIS in an effort to sabotage the human presence in the SOL system. Many of the "planetoids" that have entered this system and have made observable "course alterations" are arriving from NEMESIS and the Orion-Draconian EMPIRE.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    HUMAN TYPE ALIENS

    • HUMAN TYPE A: These are of a genetic base similar to humans of earth. They appear of "normal" height (5-6ft?) and tend to be fair-skinned with blonde hair. These entities have been abducted by the greys or are the offspring of abductees and have been trained by the greys as servants. These entities are totally subservient to the greys.
    • HUMAN TYPE B: These are aliens of similar genetics to earth humans and also, it seems, of the humans that serve the greys. These are from the Pleiades and are also of the blonde, fair-skinned appearance. This type is of a genuine highly evolved, spiritual, benevolent variety and have a kinship toward humans and are the only aliens to be truly trusted by earth humans at this time. They had at one time offered to be of assistance to earth leaders in dealing with the alien situation here but were rebuffed and so have taken a kind of "hands off" approach for the time being. These aliens are supposedly the forefather race of humankind. These are apparently not on earth much at this time due to serious problems in the area of their home.
    • HUMAN TYPE C: Very little is known about these. They are supposedly another of the highly evolved, spiritual type of great benevolence to earth humans. I understand that their appearance is similar to other human-type aliens. They are from Sirius and don’t appear to be much involved with earth happenings at this time other than being concerned about the Grey scenario. They could desire to be of help to humans.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    බුදු දහමට අනුව අප කාමයේ ඇලී ගැලී සිටීම පවක්. තාක්ෂනය මිනිසාගේ කාමය වඩවනවා.තන්හාව වඩවනවා.රාගය වඩවනවා.ආශාව වඩවනවා.ඒක නිසා තාක්ෂනික ඩියුනුව කාම ලෝකයක් නිර්මාණය කරනවා.සංඝයා දූෂනය කරනවා.අද පන්සල්වල ලැප්ටොප්, බිග් ස්ක්‍රීන් ටෙලිවිෂන්, කැසට්,සීඩි පිරිලා.හාමුදුරුවන්ට සෙල්ෆෝන් තියෙනවා.ඉතින් මේවත් එක්ක සංසාරෙන් එතෙර වන්නේ කොහොමද? මිනිස්සු අලුත් වාහනයක්, අලුත් භාන්ඩයක් ගන්න තන්හාව නිසා මුදල් ‍රැස් කරමින් විවිධ කූට බිස්නස් කරනවා.ඕන ආගමක් තාක්ෂනයට එරෙහිව තියෙන්නේ.නමුත් ඔරියන්ගේ ධර්මය ඊට වෙනස් නේද?

    කාමයේ අලි ගැලී සිටීම පවක් නෙමෙය් යාළුවා. චේතනාවයි කර්මය වෙන්නේ. අපි කොච්චර සැපෙහි ඇලුනත් එක ප්‍රශ්නයක් නෙමෙයි.සංගයා ගේ හික්මීම සංගයා වහන්සේ බලාගන්න ඕනේ , අලුත් තාක්ෂනය කියන්නේ යක්ෂයෙක් කියල බුදුන් වහන්සේ කිව්වේ නැහැ . බුදුන් වහන්සේ කවදාවත් කිව්වේ නැහැ අලුතෙන් හිතන්න එපා කියල.

    ඔරියන්ගේ ධර්මය වගේ දෙයක් මටත් හිතල කියන්න පුළුවන්. ඔරියන් කියන්නේ පිටසක්වල ජීවයක් එක්ක අපේ ජීවිත බැඳිලා තියනවා කියන එකනේ. ඕක තනිකරම movies ටිකකුයි Tv series ටිකකුයි බලල කියන කතාවක්. එත් මම කියන්නේ නැහැ එහෙම දෙයක් තියෙන්න බැහැ කියල මම කියන්නේ ඔරියන් කියන්නේ බොරු කියන එක විතරයි.

    අපිට වඩා පරණ ජීවයක් එක්ක සියලුම ආගම් බිහිවෙන්න පුළුවන්. ඒ වගේම මම පිලිගන්නවා එක යම් තරමකට වෙන්න පුළුවන් දෙයක් කියල. බුදු දහමේම කියලත් තියනවා පිටසක්වල ජීවයකින් මෙලොව ජීවය ඇරඹුනා කියල , ක්රිස්තියන් ආගමේත් ඊට අදාල සිද්දි තියනවා.

    එත් ඔරියා කියන්නේ නම් බොරු :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    HUMAN TYPE ALIENS

    • HUMAN TYPE A: These are of a genetic base similar to humans of earth. They appear of "normal" height (5-6ft?) and tend to be fair-skinned with blonde hair. These entities have been abducted by the greys or are the offspring of abductees and have been trained by the greys as servants. These entities are totally subservient to the greys.
    • HUMAN TYPE B: These are aliens of similar genetics to earth humans and also, it seems, of the humans that serve the greys. These are from the Pleiades and are also of the blonde, fair-skinned appearance. This type is of a genuine highly evolved, spiritual, benevolent variety and have a kinship toward humans and are the only aliens to be truly trusted by earth humans at this time. They had at one time offered to be of assistance to earth leaders in dealing with the alien situation here but were rebuffed and so have taken a kind of "hands off" approach for the time being. These aliens are supposedly the forefather race of humankind. These are apparently not on earth much at this time due to serious problems in the area of their home.
    • HUMAN TYPE C: Very little is known about these. They are supposedly another of the highly evolved, spiritual type of great benevolence to earth humans. I understand that their appearance is similar to other human-type aliens. They are from Sirius and don’t appear to be much involved with earth happenings at this time other than being concerned about the Grey scenario. They could desire to be of help to humans.

    ඔව් එලියන්ස්ලා බ්ලොන්ඩ් සුදු පොඩි කෙල්ලෙඔ ඇබ්ඩක්ට් කරගෙන යනවා.එයාලා පිටසක්වල ජීවීන් එක්ක හැදෙනවා.ඒ වගේ අයත් මගෙත් එක්ක කන්ටෑක්ට් කරන්න එවලා තිබුනා. මේ පිටසක්වල ජීවින් එක්ක හැදුන අය එහේ ගියාට පස්සේ පෘථිවියට එන්න කැමති නෑ.මොකද තාක්ෂනිකව දියුනු නගර තුල ඉන්න එයාලාට නිව්යෝක්,සිඩ්නි,පැරිස් කියන්නේ අපායන් වගේ. මීට වසර 2000කට කලින් ඇබ්ඩක්ට් කරලා අද පෘථිවියේ නගරයක හැදුන කෙනෙක් ආපහු හිටපු තැනට යන්න අකමැති වගේ.
    they don't miss the earth or their parents.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    MadelineMcCannPA_468x417.jpg
    _63323252_aprilredtop.jpg

    මේ වගේ අය තමයි ඇබ්ඩක්ට් කරන්නේ.
     
    Last edited:
    Status
    Not open for further replies.