වෙනස්කම් 6යි.ОrionThuma;13773744 said:වෙනස්කම් එකක් නෙමෙයි දෙකක් තියනවා බොල!![]()
![]()
උඹේ අක්කවද දන්නේ නෑ ඔරියව නංගා ගත්තේ.යාලුවා අවිස්සාවේල්ලෙ කොතන ගරාජ් එකටද කාර් එක හදන්න දුන්නෙ? කොතෙන්දිද කෙල්ලගෙ කාර් එකට නැග්ගෙ?![]()

මෙතන fake ඔරියන්තුමාලා සහ ෆේක් ලීඩර්ස්ලා ඉන්නවා.ඒකත් ඒලියන් බ්රේන් තරංගයක්.ස්ටාර්ලීඩර් එනකම් කවටයන් ඇවිල්ලා පිනුම් ගහලා, සිංදු කියලා සභාව කුල්මත් කරන එක තමයි මෙයාලා මගින් අපි කරවන්නේ. සූර්ය රජතුමා නෑ කියලා කට්ටිය යන්නෙ නැතිව තියාගන්න එලියන්ස්ලා එවන බ්රෙන් වෙව් එකක්.අර ප්රෙසිඩෙන්ට් එනකම් නලු නිලියෝ ගායකයෝ වේදිකාවේ ඉඳගෙන ගැලරි එක වැඩි කරගන්නේ.අන්න ඒ ටෙක් එක තමයි.
වෙනස්කම් 6යි.
අවතාර් එක වෙනස්.ඔයා හයිඩ්රා,එයා අස්ථ
ජොයින් වුන දවස වෙනස්.
පෝස්ට්ස් ගාන වෙනස්
ඔරියන් සීනියර්, ඔයා ජුනියර්
ඔරියන්ගේ පෝස්ට්ස් ජීනියස්,ඔයාගේ පෝස්ට්ස් මොට්ටයි(stupid)
පරන පෝස්ට්ස් ,ත්රෙඩ් වෙනස්
අපට ඇස්ට්රල් පරිණාමය කරගනන් බැරුව ඉන්නෙ මෙහෙම මොළකාරයො නිසා තමයි 
මන් හිතුව ඔරියන්තුමගේ බ්රේන් වේව්ස් වැදිච්ච මානවයෙක් තමයි කියල.

බුදු දහමට අනුව අප කාමයේ ඇලී ගැලී සිටීම පවක්. තාක්ෂනය මිනිසාගේ කාමය වඩවනවා.තන්හාව වඩවනවා.රාගය වඩවනවා.ආශාව වඩවනවා.ඒක නිසා තාක්ෂනික ඩියුනුව කාම ලෝකයක් නිර්මාණය කරනවා.සංඝයා දූෂනය කරනවා.අද පන්සල්වල ලැප්ටොප්, බිග් ස්ක්රීන් ටෙලිවිෂන්, කැසට්,සීඩි පිරිලා.හාමුදුරුවන්ට සෙල්ෆෝන් තියෙනවා.ඉතින් මේවත් එක්ක සංසාරෙන් එතෙර වන්නේ කොහොමද? මිනිස්සු අලුත් වාහනයක්, අලුත් භාන්ඩයක් ගන්න තන්හාව නිසා මුදල් රැස් කරමින් විවිධ කූට බිස්නස් කරනවා.ඕන ආගමක් තාක්ෂනයට එරෙහිව තියෙන්නේ.නමුත් ඔරියන්ගේ ධර්මය ඊට වෙනස් නේද?

HUMAN TYPE ALIENS
- HUMAN TYPE A: These are of a genetic base similar to humans of earth. They appear of "normal" height (5-6ft?) and tend to be fair-skinned with blonde hair. These entities have been abducted by the greys or are the offspring of abductees and have been trained by the greys as servants. These entities are totally subservient to the greys.
- HUMAN TYPE B: These are aliens of similar genetics to earth humans and also, it seems, of the humans that serve the greys. These are from the Pleiades and are also of the blonde, fair-skinned appearance. This type is of a genuine highly evolved, spiritual, benevolent variety and have a kinship toward humans and are the only aliens to be truly trusted by earth humans at this time. They had at one time offered to be of assistance to earth leaders in dealing with the alien situation here but were rebuffed and so have taken a kind of "hands off" approach for the time being. These aliens are supposedly the forefather race of humankind. These are apparently not on earth much at this time due to serious problems in the area of their home.
- HUMAN TYPE C: Very little is known about these. They are supposedly another of the highly evolved, spiritual type of great benevolence to earth humans. I understand that their appearance is similar to other human-type aliens. They are from Sirius and don’t appear to be much involved with earth happenings at this time other than being concerned about the Grey scenario. They could desire to be of help to humans.