2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ මෙන්න ටිටී මට තලහ වෙන්න එපාලූ...
    මට නිකම් මෙව්ව වෙලා ගියෝ...
    ලොවෙත් තරහවෙන්නෙ නෑ කියහන්කෝ...
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif


    :lol::lol::lol: මොකද්ද උඹේ මෙව්වා උනේ ?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ.......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකෝ කුනාටවට අහුවෙලා නන්නත්තාර වෙලා හිටියේ බන්. අදයි කරන්ට් ඒක හැදුවේ.. :(

    උඹත් සැන්ඩිගෙන් බූට් කෑවද බන්? කොහෙද උඹ ඉන්නෙ? :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලඟින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අඩෝ මෙන්න ටිටී මට තලහ වෙන්න එපාලූ...
    මට නිකම් මෙව්ව වෙලා ගියෝ...
    ලොවෙත් තරහවෙන්නෙ නෑ කියහන්කෝ...
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    ;):rofl:
    ඒකනෙ. ටිකක් වෙලානම් ඇහුණෙ නෑ තමයි අපිටත්
    :lol: මට නම් ඇහුනා.......:rofl:
    අපෝ මෙයා අඬන බබා වෙලාද? :rofl:
    ;( විහිලු කරන්නෙපා.....
     
    Status
    Not open for further replies.