2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නෑ ..ඌ අව්ලක් ගන්නේ නෑ .....:oo:

    ඌ එක පාරක් ඩ්‍රයිව් කරනකොට කෙල්ලෙක් එක්ක මොනවද කරන්න ගිහින් මරුටියක් හප්ප ගත්තා, මරුටිය කන්ඩෙම්. උගෙන් අහල බලපන්කො :rofl::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    deepan deyyo idin mamath pollak aragena enakan
    වලෙන් වලෙන් පුතේ.... දෙමු මෙන්න මෙහෙම...
    sFun_DeadHorse.gif
    sFun_DeadHorse.gif
    sFun_DeadHorse.gif
    sFun_DeadHorse.gif
    sFun_DeadHorse.gif
    sFun_DeadHorse.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය රුවමයි සිහිවෙන්නේ
    මට නොලැබුණු ඔබෙ සෙනෙහේ
    වෙ‍නකුගෙ බව නෑ දැනුණේ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ ශෝ එකේ සෝමෙගෙ ජීවිත කතාවද යන්නෙ? මට ගිය සතියෙ අහන්න බැරි වුනා, ඕනෙ නම් සෝමෙගෙ ජීවිත කතාවෙන් බාගයක් මට කියන්න පුලුවන්. :lol:

    ඕකට කතාවක් කියන්න ජිවිතයක් තියෙන්න එපෑ.. :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉන්නේ නම් වනාතමුල්ලේ ...ඒ පැත්තට සැන්ඩි ආවද නම් දන්නේ නෑ :lol:

    සැන්ඩි නම් දන්නේ නෑ. හැබැයි චණ්ඩි නම් ඉන්නවා.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.