machan some..... background sound wadi ube sound ahenne ne![]()
උගේ සවුන්ඩ් අහන්න නෙමේ අද රේඩියෝ එක කරන්නේ. background sound අහන්න.machan some..... background sound wadi ube sound ahenne ne![]()

කෝරලේ මහත්තයගෙ රත්තරන් හෙලේන නේද?

alooo uraj aiya .......ne ban aiye wenada inna cheeththa some thama

අපෝ කියලා වැඩක් නෑ....... මූ යකෝ මාර සාන්ත දාන්තව අද රේඩියෝ ෂෝ එක කරන්නේ..... මොකද මූට උනේ...... 
හෆ්ෆට..... මූ උපදෙසුත් දෙනවා ඒ ගමන.... විනාසයි......!! 
අපෝ කියලා වැඩක් නෑ....... මූ යකෝ මාර සාන්ත දාන්තව අද රේඩියෝ ෂෝ එක කරන්නේ..... මොකද මූට උනේ......
හෆ්ෆට..... මූ උපදෙසුත් දෙනවා ඒ ගමන.... විනාසයි......!!
![]()