2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
MadelineMcCannPA_468x417.jpg
_63323252_aprilredtop.jpg

මේ වගේ අය තමයි ඇබ්ඩක්ට් කරන්නේ.
ඇයි එයාල කළු කොන්ඩ වලට කැමති නැද්ද? :baffled:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි එයාල කළු කොන්ඩ වලට කැමති නැද්ද? :baffled:
    එහෙම එකක් නෑ.මේ වගේ අය සමහර මිෂන් වලට පෘථිවියට පස්සේ එවනවා.
     

    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    යාලුවා අවිස්සාවේල්ලෙ කොතන ගරාජ් එකටද කාර් එක හදන්න දුන්නෙ? කොතෙන්දිද කෙල්ලගෙ කාර් එකට නැග්ගෙ? :)

    :)
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    MadelineMcCannPA_468x417.jpg
    _63323252_aprilredtop.jpg

    මේ වගේ අය තමයි ඇබ්ඩක්ට් කරන්නේ.
    මේක ඇහුවම ඒලියන්ල ගැනත් කලකිරුන....:no:
    පොඩි ළමයෙකුටවත් ඉන්න දෙන්නැති අසහනකාරයො ඒලියන් සමාජෙත් ඉන්නව....:frown:
    උල තියන්න ඔන ඔය වගේ උන්ට
    :growl::growl:
     

    33000W

    Member
    avatar386969_52.gif
    මේකනම් මරු

    මටත් ඇවටර් එකක් දාගන්න කාලෙ හරි

    හොද එකක් බලල දාගනින්.මට නම් එකක් කියල නෑ බන්.


    avatar376488_113.gif
    ඈක්කා... කැතයි ඇවටර් එක..:P:frown:
    කලින් එක හොදයි
    ඔන්න ටිටී කරපු පවු පල දෙනව කියන්නෙ ඕකට තමයි:rofl::rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක ඇහුවම ඒලියන්ල ගැනත් කලකිරුන....:no:
    පොඩි ළමයෙකුටවත් ඉන්න දෙන්නැති අසහනකාරයො ඒලියන් සමාජෙත් ඉන්නව....:frown:
    උල තියන්න ඔන ඔය වගේ උන්ට:growl::growl:
    එහෙම ෆීඩෝ සීන් එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන් සහ හියුමන්ස්ලා අතර සෙක්ස් නෑ. ජීවීන් වර්ග කොටස් දෙකක්.මෙයාල අරගෙන ගිහින් එයාල අතර හැදෙනවා.පස්සේ මෙයාලා පෘථිවියේ පර්යේෂන දත්ත එකතු කරන්න එවනවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම ෆීඩෝ සීන් එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන් සහ හියුමන්ස්ලා අතර සෙක්ස් නෑ. ජීවීන් වර්ග කොටස් දෙකක්.මෙයාල අරගෙන ගිහින් එයාල අතර හැදෙනවා.පස්සේ මෙයාලා පෘථිවියේ පර්යේෂන දත්ත එකතු කරන්න එවනවා.
    තොපිව තියන්න වටින්නෙ නෑහෑ පාහර බල්ලො..තොපිව කුබි කන්න ඔන මෙ කරන අපරාද වලට:frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    avatar376488_113.gif
    ඈක්කා... කැතයි ඇවටර් එක..:P:frown:
    කලින් එක හොදයි


    avatar386969_52.gif
    මේකනම් මරු

    මටත් ඇවටර් එකක් දාගන්න කාලෙ හරි
    :angry::angry::growl:
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    තොපිව තියන්න වටින්නෙ නෑහෑ පාහර බල්ලො..තොපිව කුබි කන්න ඔන මෙ කරන අපරාද වලට:frown:

    අපට කරන්න දෙයක් නෑ මෙයා. එහෙන් කියන දේ කළේ නැත්නම් රස්සව ගහල යනව නේ :sorry::rofl:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එහෙම ෆීඩෝ සීන් එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන් සහ හියුමන්ස්ලා අතර සෙ** නෑ. ජීවීන් වර්ග කොටස් දෙකක්.මෙයාල අරගෙන ගිහින් එයාල අතර හැදෙනවා.පස්සේ මෙයාලා පෘථිවියේ පර්යේෂන දත්ත එකතු කරන්න එවනවා.
    පරීක්ෂණාගාර මීයො කරන එක ඊට වඩා කැතයි අනිත් එක පොඩි ළමයි:frown:
     
    Status
    Not open for further replies.