2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    25476108.jpg
     

    33000W

    Member
    මේ ඔයාද ? :shocked::eek:
    ඔය මම නෙමෙයි:no:.මේ ලගදි ඕක fb එකේ ටිකක් වටේ ගියා.හැබැයි ඔය ඉන්නෙ මගේ ඉස්කෝලෙ පන්තියේ හිටිය බොක්කක්.අපි එකට තමයි පන්තියෙ සර් ගෙ බයික් එකේ පැට්‍රල් ටික අයින් කරල පැට්‍රල් ටැංකියට වතුර දාල මාට්ටු වෙලා පන්ති තහනම් උනේ:lol::lol::eek::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලා වරෙන්කෝ.... ‍යකෝ සෝමේ අ‍යි‍යගේ ප්‍රශ්න තව හොඳ‍යි කි‍යලා හිතෙනවා.... දැන් ඉතින් හො‍යපල්ලකෝ කෝරලේ මහත්ත‍යගේ උප්පැන්න සහතිකේ ඉඳන්ම......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරිනේ හරිනේ...
    කාල වරෙන්කො...
    ඇහුවෙනැතෑ හක්ක පනින ප්‍රශ්ණයක්...
    ටිටී මානසිකව වැටුනද දන්නෙත් නෑ...

    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හරිනේ හරිනේ...
    කාල වරෙන්කො...
    ඇහුවෙනැතෑ හක්ක පනින ප්‍රශ්ණයක්...
    ටිටී මානසිකව වැටුනද දන්නෙත් නෑ...

    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif