මට පොඩි වැඩකට යන්න වෙනවා.... එහෙනම් කවුරු හරි re-load එක දිනාගනිල්ලා..... මම කැපෙනවා.... සුභ රාත්රියක් හැමදෙනාටම....![]()

. ඔන්න එහේ කියන්න දෙමු..අන්තිමට පැරදුනු අයගෙ නම් කියන්න නම් එපා.......... ;(



එහෙනම් පීඑම් එක දාල 1000 ගන්න![]()
ekai mama win karanna nohithuwe 
මේ සෝමේ පොඩි වැඩක් කරමුද,මම බොරුවක් කියල හරි pm එකක් දාන්නම්.මම reload එක ගන්නම්.අපි දෙන්න බාගෙ ගානෙ බෙදා ගමු.
මේ සෝමේ පොඩි වැඩක් කරමුද,මම බොරුවක් කියල හරි pm එකක් දාන්නම්.ඒකට හරි උත්තරේට දෙන තෑග්ග දෙන්න.මම reload එක ගන්නම්.අපි දෙන්න බාගෙ ගානෙ බෙදා ගමු.



තුක් නොදකින් ..... අඩෝ මගේ සය්ට් එක වැඩ කරන්නේ නැ බන්

සත්තලනේ.. මම ටිටීට උදව් කරනවලු...තුක් නොදකින් ..... අඩෝ මගේ සය්ට් එක වැඩ කරන්නේ නැ බන්
Mr. koorallzz paune maali ayyazz![]()
ekai mama win karanna nohithuwe
![]()